
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (12) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 377.49 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 364.22 ලෙස සටහන් විය.
ඇතැම් ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු කිහිපයක අද(12) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 380 ක් ලෙස සටහන් විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd