IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


රියැදුරන් වෙරිවීලාදැයි බලන්න ඡංගම වෛද්‍ය රථයක්

(කේ බුද්ධික කුමාරසිරි)

මගී බස් රථ වල සිටින රියදුරු සහ කොන්දොස්තරලා මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේද යන්න පරීක්ෂා කිරීමේ ජංගම බස් රථයක් හදුන්වාදීම අද (24) දින ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

ජංගම බස් රථය මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අහඹු ලෙස තෝරා ගත් බස් රථවල සේවයේ නිරතව සිටින රියදුරු සහ කොන්දොස්තරවරයාගේ කෙටි පරීක්ෂණයක් මගින් එම රියැදුරු කොන්දොස්තර මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් එම බස් රථය තුළ ඇත.

පළමු කාල සීමාවේදී බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීම සිදුකොට ඉන් අනතුරුව වෙනත් රථවාහනවල ගමන් ගන්නා රියදුරන්ද මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇද්දයි පරීක්ෂා කිරීමට කටයුතු සිදු කිරීමේ සැලැස්මක් පවතින බවද මෙහිදී අදහස් දක්වමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති යූ.ජී.සී පෙරේරා මහතා පැවසීය.

 



අදහස් (1)

රියැදුරන් වෙරිවීලාදැයි බලන්න ඡංගම වෛද්‍ය රථයක්

Neel Monday, 24 November 2025 06:43 PM

එක ජංගම රථයකින් මේ වැඩේ මුලු දිවයිනේම කොහොමද කරන්නේ. නිකන් බොරු වැඩ. ලයිසන් එක අලුත් කරනකොට ලේ සාම්පලයක් මගින් මත්ද්‍රව්‍ය භාවිතාකර තිබෙනවාද කියලා බලන්න පුළුවන් ආපස්සට අවුරුද්දකට විතර කාලයකට වුණත්. මත්පැන් පානය නම් රිය ධාවනය කරන අවස්ථාවේදීම තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 181 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1042 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site