IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


රාජ්‍ය ඇමැති ෂෙහාන්ට මරණ තර්ජන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  මහතා ඝාතනය කර  පුළුස්සා දමන බවට   නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින්  විමර්ශන ආරම්භ කර ඇතැයි  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඊයේ   (15) පස්වරු 4 ට හා 4.09  ට එම තර්ජනාත්මක ඇමතුම් දෙක ලැබී ඇති බව   මුදල් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයෙක් සහ කාර්යාල කාර්ය සේවකයෙක්  පැමිණිලි කර ඇත.

‘ඡන්දෙ කාලෙදි අපි තමයි සර්ට උදව් කරේ ,එයාට කොළඹට වෙලාම ඉන්න කියන ආයි මෙහේ එන්න එපා කියන්න ,ආවොත් ජීවිතයෙන් තමයි වන්දි ගෙවන්නේ වෙන්නේ‘ යැයි පවසා දුරකථනයේ විසන්ධි කර ඇති බව  " කාර්යාල කාර්ය සහයකයා  කරන ලද එම පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියා කීය .

 

 



අදහස් (10)

රාජ්‍ය ඇමැති ෂෙහාන්ට මරණ තර්ජන

ගමේ එකාලා Thursday, 16 May 2024 02:33 PM

කොයි දේශපාලුවත් ඡන්දේ කිට්ටු වෙන කොට තමා ගමට එන්නේ. ජනතාව මතක් වෙන්නේ. එනකොට නම් එන්නේ දත් සෙට් එකම එළියට දාගෙන හිනාවෙවී වැදගෙන. උන් ඡන්දෙන් දිනුවට පස්සේ අන්තිමට අපිට උන්ගේ පස්සේ වැටී වැටී යන්ඩ වෙනවා.

:       2       21

wedage Thursday, 16 May 2024 03:01 PM

ඇයි අර නඩුකාර උන්නාන්සේ කෙනකුටත් මේ වගේ තර්ජනයක් කරලා තිබුණේ

:       0       17

Ratne Thursday, 16 May 2024 03:45 PM

දිනන්න බැරි නිසා, ඡන්දෙට කලින් දේශපාලන රැකවරණ ඉල්ලලා යුරෝපයට පැනගන්න හේතු හැදෙනවා වගෙයි.

:       3       20

අරවින්ද මොනරවිල Thursday, 16 May 2024 04:21 PM

මස් කඩ මුදලාලි කෙනෙක්ගෙන්ද දන්නේ නැහැ ?

:       1       1

සෙනෙවිරත්න Thursday, 16 May 2024 05:51 PM

වැලි, පස්, ගස් පර්මිට් සහ කොන්ත්‍රාත් දෙනවා කියලා උදව් ගත්තු එකෙක් වෙන්න ඇති...!

:       1       1

පිටරටවැසියා Thursday, 16 May 2024 06:06 PM

මැතිවරණ ප්‍රචාරණ කටයුතු දැන්ම පටන් අරන්. එකත් නොමිලේම. මේ වගේ පුවත් ඉදිරියට වැහි වහිවී ජනතා අනුකම්පාව සහ මනාපය සඳහා.

:       0       3

විජිත් Friday, 17 May 2024 05:14 AM

බොරුවක් වෙන්න බැහැ . මේකා කරන සක්කිලි වැඩ නිසා ගමේ මිනිස්සු විතරක් නොවෙයි මේ රටේ හැම කෙනෙක්ම වාගේ මොවුන් එක්ක දැඩි වයිරයකින් පසුවෙන්නේ. එය ඉතාම සාධාරණ දෙයක්. මේගොල්ලෝ හිටියේ නොමැරෙන මිනිස්සු කියලා හිතාගෙන. තව මාස දෙක තුනකින් චන්දෙන් අනිවාර්යයෙන්ම පැරදිලා හැංගිලා ඉන්න තමයි වෙන්නේ.ආරක්ෂකයෝ නැහැ, ඩිෆෙන්ඩර් නැහැ, බල්ලෙක්වත් ගණන්ගන්නේ නැහැ, නිකම්ම බල්ලා මාක් !!! තනියම පාරේ ගියොත් ඉවරයි...කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා සේමසිංහව සම්බෝල හදන්න බලාගෙන ඉන්නේ.

:       0       4

Bunny Preena Friday, 17 May 2024 09:23 AM

ලංගම හිතවත් පාක්ෂිකයෙකුට බොරු පොරොන්දු දුන්නහම හිතේ අමාරුවට කරන මෙවැනි තර්ජන වලටත් මුහුණ දෙන්න වෙයි

:       0       2

Rata Perata Friday, 17 May 2024 11:54 AM

උඹලා කරන බලු වැඩ වලට ඔහොම නොවුනොත් තමයි පුදුමේ

:       0       3

සනත් Friday, 17 May 2024 10:07 PM

දුටු ගැමුණු අංක2. ඔන්න කතාව මෙහෙමයි. තව ටික දවසකින් ගේ ගාව කට්ටියක් කැරකෙනවා. ඉන්පස්සේ වාහනේට ගලකින් ගහනවා. හොඳ වෙලාවට ගැමුණු 2 ට ඒක වදින්නේ නැහැ. පොලීසියෙන් ලොකු විමර්ශනයක් කරනවා. ඒක ගැන හැමතැනම මාධ්‍ය සාකච්ඡා තිය තියා කියාගෙන යනවා. අනුරාධපුර පෝට්ටුවට පණ දෙන දවසෙත් කියනවා. එන්න දැන් අපි රැවටෙමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 31 1088 0

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 31 1204 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.


වර්ජනය අස්සේ දුම්රියක් කන්කසන්තුරේ ගිහින්:පාඩුව ලක්ෂ 30යි
2024 ඔක්තෝබර් මස 31 1477 0

දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන


සුපිරි ඉන්ධන මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 31 1530 0

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.


රුහුණු කුමාරි පීලි පනී
2024 ඔක්තෝබර් මස 31 371 0

මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


‘‘මහින්දගේ මවිලකටවත් හානි වුණොත් බලාගෙනයි‘‘
2024 ඔක්තෝබර් මස 31 5214 0

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 310 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1131 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 638 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site