අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කෙරුණු හිටපු ඇමැති සරණ ගුණවර්ධනගේ යකඩ ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන අත්තනගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මේ වන විට එහි යමින් සිටින බව පොලිසිය කියයි.
ඔහු හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටි බවද කියති.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රහස් පොලිසිය සරණට සහාය දුන් ප්‍රා මන්ත්‍රී සොයයි
නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 March 2015 02:58 AM
අසරණ වූ සරණ! (නි)
ගුණදාස Friday, 13 March 2015 03:05 AM
තෝරු මෝරු සිටියදී හැල්මැස්සෝ අරගෙන වැඩක් නැහැ (නි)
සංජය Friday, 13 March 2015 07:23 AM
සරණට දෙයියන්ගේම සරණයි. (හේ)
ඩිල්ෂාන් Friday, 13 March 2015 08:38 AM
අපේ පාර්ලිමේන්තුවේ නියම ස්වභාවය පේනවා නේද? හොරුන්ගෙන් ,කපටියන්ගෙන්, වංචා කාරයන්ගෙන්, ළමා අපයෝජකයන්ගෙන් සහ කුණු ගොඩවල් වැනි මිනිසුන්ගෙන් පිරිලා. මොවුන්ට ඡන්දය දෙන්න එපා ඡන්ද කොලය ඉරා දමන්න.(ම)
නිමල් Thursday, 12 March 2015 04:44 PM
බොහොම හොඳයි (නි)
නුවන් Thursday, 12 March 2015 07:48 PM
සියළුම වැරදිකරුවන් සොයා දඬුවම් ලබාදෙන්න (නි)
බමුණු ආරච්චි Friday, 13 March 2015 12:02 AM
බලන්න බලන්න එයා කොහේද කියලා. (නි)
දුමින්ද Friday, 13 March 2015 02:22 AM
සරණට සරණ වූ අය අසරණද අද? (නි)