IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝහල් පරිපුරකෙත් පළාත් තුනක වර්ජනේ

පරිපුරක වෛද්‍ය සේවකයෝ අද උතුර හා උතුරු මැද හා නැගෙනහිර වැඩ වර්ජනයක් ඇරැඹුහ.

මේ නිසා එක්ස්රේ , සීටී ස්කෑන් භෞත චිකිස්තක  හා බෙහෙත් නිකුත් කිරීම ඇතුළු  රසායනාගාර සේවා  නතර කිරීමෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

උසස්වීම් පමා කෙරෙතියිද තම ආචාර්යවරුන්ගේ සේවය ස්ථිර නොකරතියි ද කියන වර්ජකයෝ ඇතැම් ප්‍රබල සංගම්හි බලපෑමට යටත් වී තම ඉල්ලීම් නොදෙතියි ද පවසති.

වෙනත් දිස්ත්‍රික්වලද කඩින් කඩ වර්ජනය කරන බව රජයේ ඖෂධවේදීන්ගේ ප්‍රධාන ලේකම් අජිත් පී තිලකරත්න මහතා කියයි.

 

 

 



අදහස් (0)

රෝහල් පරිපුරකෙත් පළාත් තුනක වර්ජනේ

සුනිල් Tuesday, 06 May 2014 12:07 PM

රෝහල් පරිපාලනය තමන් යටතට ගැනීමට වෛද්‍යවරු දරන උත්සාහය නිසා තමයි මේ දේවල් වෙන්නේ. අහිංසක රෝගීන්ගේ ජීවිත වලට තනිකරම වෛද්‍යවරු වගකිවයුතුයි. (දී)

:       0       0

චින්තක Tuesday, 06 May 2014 02:25 PM

කට්ටියක් රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා අනෙත් පැත්ත බලන්නත් කලින් මෙයාලත් පටන් අරන් මනුෂ්‍ය ජීවිතයක අගය නොදන්නා මෝඩයෝ. අනේ ප්‍රේමදාස මහත්තයා හිටියා නම්.(නදී)

:       0       0

නිලන්ති Tuesday, 06 May 2014 01:46 PM

කට්ටියක් ඉවර වෙන කොට තව කට්ටියක් පටන් ගන්නවා. අනේ මන්දා අපේ රටට මොනව වෙලාද කියල. (ස)

:       0       0

අමාලි Tuesday, 06 May 2014 03:00 PM

උසස්වීම් දෙනවා ඉහලම ගිහින් නවතින්න. ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටිය නම්.මුලදීම ඕවා මොකක් හෝ ක්‍රමයකින් නැවැත්තුවේ නැති එකේ වැරැද්ද තමා. (ස)

:       0       0

හේරත් Tuesday, 06 May 2014 03:42 PM

මේ වර්ජනය කරන අයගේ පවුල් වල අයට ලෙඩදුක් හැදෙන්නේ නැද්ද දන්නේ නැහැ (දී)

:       0       0

ප්‍රසාදිනී Tuesday, 06 May 2014 04:18 PM

හේරත් ඔබ හරි, මේ වෙලාවේ මේ අය එක්කෙනෙක් හදිසියේ ලෙඩ වුනොත් කොහාටද දන්නේ නැහැ ගෙනියන්නේ. (දී)

:       0       0

ජයතිස්ස Tuesday, 06 May 2014 04:37 PM

හේරත්, ප්‍රසාදිනී ඔබල හරි, හැබෑ මේ අය අමුතුවෙන් ලෙඩ වෙන්න ඕනේ නෑ. නැත්නම් ඔයවගේ වැඩ කරයිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site