බෙහෙත් ගැනීමට කොළඹ නවලෝක රෝහලට එන තරුණ කතුනට නොයෙකුත් අසභ්‍ය කතා කියූ බව කියන මොහොමඞ් තහීර් ඒ තජාන් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. එම කතුන් ලජ්ජාවට පත්වන කුණුහරුප කියමින් හිරිහැර කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
රෝහල් කාමාතුරයා රිමාන්ඞ්
අමරා Friday, 06 July 2012 12:22 AM
ගෑණු පෙරේතයෙක්ද කොහේද?
අමරා ඉරන්ගනී Friday, 06 July 2012 12:22 AM
ගෑනු පෙරේතයෙක්
අබේ Thursday, 05 July 2012 04:38 PM
නැහැදිච්ච කොල්ලෙක්ගෙ වැඩ ඇති.
විවාහ ලේකම් Friday, 06 July 2012 02:11 PM
මොහුගේ ආශාව පිනවීමට නීත්‍යානුකූලව භාර්යාවන් සිවු දෙනෙක් විවාහ කර දිය යුතුය. මොට්ටැක්කිලිය ඇද, මුහුණු වසා ගෙන සිටීමට අමතරව කන් වල ඇබද ගසා සිටීමට කැමති කාන්තාව්න වෙතොත් ඉල්ලුම් කරන්න
චරිත් Thursday, 05 July 2012 04:42 PM
හොද දඩුවමක් දෙන්න ඕන..
අනු Thursday, 05 July 2012 05:28 PM
මානසික රෝගියෙක්ද?
නවුෂාඩ් Thursday, 05 July 2012 05:27 PM
ඔහුට දෙන දඩුවම අනික් අයට පාඩමක් විය යුතුයි
ටුආන් Friday, 06 July 2012 07:48 AM
මෙයාට නම් දෙන්න ඕනි හොද දඩුවමක්
මොහොමඩ් Thursday, 05 July 2012 06:40 PM
පසුගිය දින කිහිපයේ ඉතා කුඩා ලමුන් අපයෝජනයට ලක්වුණා මොනවා වෙලාද මන්දා ලංකාවට
වරුණ Friday, 06 July 2012 08:09 AM
ආශ්චර්යමත් ලංකාව දැන් බැංකොක් වගේ වේගෙන යනවා
ෆ්රන් Thursday, 05 July 2012 06:07 PM
මෙයාට හොද දඩුවමක් දෙන්න කාටත් තේරෙන්න...
සම්පත් Thursday, 05 July 2012 06:07 PM
පාලක පක්ෂය කරන වැඩවල හැටියට ඕකත් එතරම් දෙයක්ද?
එරංද Friday, 06 July 2012 08:15 AM
ඔහු සේවයෙන් පහ කළ යුතුයි
පවන් Friday, 06 July 2012 08:19 AM
ගාය හොඳ වෙන් දෙයක් කරන්නයි තියෙන්නේ...
හිලරි Friday, 06 July 2012 08:21 AM
සිංහලෙන් කියපු ඒවාගේ හරියට තේරුම නොදන්නවා වෙන්න පුළුවන්
චන්දන Thursday, 05 July 2012 07:18 PM
ආයෙ ඔයවගේ කතා නොකියන්න හොද දඩුවමක් දුන්නනම් හරි..ඕක මානසික රෝගී තත්ත්වයක්...
රජා Friday, 06 July 2012 09:02 AM
ඉතුරු ටිකත් කපල දාන්න තියෙන්නේ...
රුවන් Friday, 06 July 2012 10:29 AM
කුණුහරප කියනවට හිරේ දානවනම් ඉස්සෙල්ලාම අපේ ඇමති මණ්ඩලේ ඉන්න ප්‍රධානම කීප දෙනෙක්ව තමයි හිරේ දාන්න ඕනි. සමහර ගෑණු අයත් ඉතිං කුණුහරප වලට කැමතිනේ. නේද?
නිශාඩ් පෙරේරා Friday, 06 July 2012 09:59 AM
ඔය කට්ටියට තියෙනවා පාරම්පරික රෝගයක්.ප්‍රසිද්ධියේ කස පහර දිය යුතුයි...
සමන් Friday, 06 July 2012 04:01 PM
මෙයා රෝහල් කාර්ය මන්ඩලේ කෙනෙක් නම් වහාම අංගොඩ මානසික වාට්ටුවක් වෙක මාරු කර යැවිය යුතුයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 05 July 2012 07:28 PM
බොහෝවිට සාමාන්‍ය කම්කරු, කාර්යාල කාර්ය සහායක, රියදුරු වැනි වෘත්තීන්හි අය මෙවැනි අසම්මත ක්‍රියාවලට පහසුවෙන් යොමුවෙලා සිටින බව දැකගැනීමට ලැබීම ඉතා සුලභ දසුනක්. මේ විදිහට මේ හැමෝටම දඩුවම් කරන්න පුළුවන් නම් හොඳයි. ඒක අනිත් අයත් ආදර්ශයකට අරන් හැදේවි. මෙවැනි සමහරුන්ට විශාල දේශපාලන හයියකුත් තියෙන බව පේනවා. මේ වගේ අශීලාචාර මිනිස්සුන්ගේ අසභ්‍ය කතා ඇහිලත් නෑහුන ගානට ඉන්න එක හොදයි. එතකොට ඒ මිනිස්සු අපි එක්කත් හොඳයි. කොහේටවත් ස්ථාන මාරුවීමුත් නැහැ. කොහොම වුනත් දැන් මම ලොකු උගතෙක්. ඒ වගේම රට සමාජය පිළිගත් විද්වතෙක් නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරනවා.තෙරුවන් සරණයි !!!
පාර්ලිමේන්තුව Thursday, 05 July 2012 07:30 PM
එහෙමනම් සමහර ඇමතිවරු සමහර කාන්තා මන්ත්‍රීවරුන්ට කියන කතාවලට කවුද දඩුවම් දෙන්නේ?
ගාලු කොල්ලා Friday, 06 July 2012 11:19 AM
සුජිත් ආචාර්යතුමාව පශු වෛද්‍ය කෙනෙකුට හරි පෙන්නන්න වටිනවා
පාර්ලිෙමින්තුව Thursday, 05 July 2012 07:30 PM
එහෙනම් පාර්ලිමේන්තුවේ ඇමති වරු කාන්තා මන්ත්‍රී වරියන්ට කියන කතා වලට කව්ද දඩුවම් දෙන්නේ
ඇටිකිච්චා Friday, 06 July 2012 10:43 AM
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-05 19:28:28 " කොහොම වුනත් දැන් මම ලොකු උගතෙක්. ඒ වගේම රට සමාජය පිළිගත් විද්වතෙක් නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරනවා.තෙරුවන් සරණයි .......!!!" තෙරුවන් සරණයි .....ඔබ අසරණයි...!!!!
රිස්වාන්-saudi arabia Friday, 06 July 2012 04:09 PM
එහෙනම් හැමදාම කුණුහරප කියන අපේ ඇමතිතුමා..........????
ටාසන් පුතා Friday, 06 July 2012 11:34 AM
මේකෙ ප්‍රතිචාර දිහා බැලුවහම පේන්නේ ලංකාවත් නිකන් කැනඩාවක් වෙලා කියලා.ඔක්කොම බෝ පැළ වගේ.ජීවිතේටවත් කෙල්ලෙක්ට විහිලුවක් කරලා නෑ
ගාලු කොලුවා Friday, 06 July 2012 11:09 AM
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-05 19:28:28 කොහොම වුනත් දැන් මම ලොකු උගතෙක්. ඒ වගේම රට සමාජය පිළිගත් විද්වතෙක් නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරනවා.තෙරුවන් සරණයි !!! --------------------------- තරහ නොවී කියනවද, ඔබතුමාගේ ඔලුව පොඩි කාලෙදි කොහේ හරි තදින් වැදුනද කියලා
ජේ හේවා පැරිස් Saturday, 07 July 2012 03:08 AM
ඔය රෝහල් අසළ මුරකරැවන්.. පොලිස් නිළධාරීන්.. ආරක්ෂක කැමරා වගේ අය නැද්ද?
හසිත Thursday, 05 July 2012 10:59 PM
ලෙඩ වලින් හෙම්බත් වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ගෙන් ආතල් ගන්න හිතන මිනිස්සුත් ඉන්නවනෙ?
පිලිපිනෝ Thursday, 05 July 2012 10:51 PM
ඔව් ඔව් නවලොකෙට එන පොෂ් නෝනලට එක එක ඒවා කියපු නිසා මෙයාට දඩුවමක් දෙන්නම වෙනවා ....
එස් Thursday, 05 July 2012 05:02 PM
මම හිතන්නේ මානසික රෝගියෙක්...
පාලිත-Maldives Thursday, 05 July 2012 05:03 PM
මෙයාව මානසික වෛද්‍යවරටයකුට පෙන්නන්න වෙනවා. ඔහේට අක්කලා, නංගිලා නැද්ද හලෝ?