මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන සාමාජික දිනය හා ක්‍රීඩා දිනය දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා දවස පුරා බත්තරමුල්ල, බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ තූර්ය වාදන කණ්ඩායම උත්සවයට සංගීතය සපයයි. මේ සඳහා රාහුල ආදි ශිෂ්‍යයන්ගේ පවුල්වල සියලු සාමාජිකයන්ටත් සියලු පාසල් මිතුරන්ටත් සහභාගීවන ලෙස රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඇරයුම් කර සිටී.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාහුල ආදි සිසු හමුව ශනිදා
අබේගුණවර්ධන Monday, 07 December 2015 03:04 PM
සුබ පැතුම්! (නි)
අනුර පතිරණ Monday, 07 December 2015 04:01 PM
සුබ පැතුම්! (නි)
ජයාත් Monday, 07 December 2015 01:43 PM
රාහුල විදුහල් මාතාවෝ හෙළදිව අඹරේ බැබළේවා ! (නි)