IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝහල්වල ඖෂධ සියයට සියයක් ආරක්ෂිත නෑ...

(සුජිත් හේවාජුලිගේ

රෝහල්වල පාවිච්චි කරන ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැති බව  සෞඛ්‍ය හිටපු  අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

හැම ඖෂධයකින්ම  සියයට 00.1 ක හෝ අතුරු ප්‍රතිඵල පැමිණීමේ හැකියාව තිබෙන බව ඔහු සඳහන් කළේය.

ඖෂධ හේතුවෙන් ආසාත්මිකතා දිනකට සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වන බව පැවසූ ජයසුමන මහතා නිර්වින්දන ක්‍රියාදාමය නිසාද  සංකූලතා ඇතිවිය හැකි බව ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක් නැවත කැඳවා ඇති බවත් ඖෂධ වල ප්‍රශ්නයක් ඇතැයි  ඉන් පැහැදිලි වන බවත් ඔහු කීවේය.

ඒ ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන ආ ඒවා බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඖෂධ විද්‍යාත්මක විගණනයක්  කළයුතු බව  ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (4)

රෝහල්වල ඖෂධ සියයට සියයක් ආරක්ෂිත නෑ...

සල්ලි Tuesday, 25 July 2023 01:54 PM

මහාචාර්ය තනතුරු නියාමනය කරනවා කීවා නේද අතිගරු කෙනෙක්. ඒක තාම ඇක්ටිව් නැතිද ?

:       0       7

namal Tuesday, 25 July 2023 03:14 PM

බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!

:       0       8

mahesh Tuesday, 25 July 2023 03:16 PM

මහාචාර්ය තුමා බොර දියේ මාලු බානව .

:       0       6

රුචිර Wednesday, 26 July 2023 12:27 AM

මහාචාර්ය පදවියට නින්දා, අගෞරව කරපු කට්ටියගෙන් කෙනෙක්. දැන්නම් නිකං දුන්නත් මහාචාර්ය පදවි ගන්නේ නැතිවෙයි.ඒ තරමට බාල්දු කෙරුවා මේක මහ මොලකාරයෝ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site