තෙල්දෙණිය අඩවි වන කාර්යාල භූමියේ ආදර්ශ වන වගා භූමියට කිසියම් පිරිසක් විසින් භාවිතා කළ එන්නත් කටු තොගයක් ගෙනවිත් දමා ඇතැයි අඩවි වන කාර්යාල පවසයි. 1988 වර්ෂයේ දී ‘‘පරිසරය පූජනීයයි“ යන තේමාව යටතේ මේ වන වගාව ආරම්භ කැරිණි. දිගන වන උද්‍යානයට අපද්‍රව්‍ය බැහැර කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව දැක්වෙන පුවරු ද එම වනෝද්‍යානයේ සවිකැර ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහලක් දිගන වන උයන කැත කරයි
චන්න Sunday, 06 December 2015 10:12 AM
ඔය සිරින්ජර් කටුවල සීරියල් නොම්මර පරීක්ෂා කිරීමෙන් හොයා ගන්න පුළුවන් කව්ද ඕවා ඔතනට ගෙනත් දැම්මේ කියලා. (බ)
ජයනාත් Monday, 07 December 2015 01:13 PM
ඒක කොහොම කරන්නද සුමිත් මේ රටේ...? (නි)
ශෂී Sunday, 06 December 2015 10:38 AM
මේක නම් හොර දොස්තර කෙනෙකුගේ වැඩක් වගේ.(බ)
සුමිත් Monday, 07 December 2015 04:38 AM
මහා පව්කාර වැඩ , පරිසරයට ආදරය කරන්න පොඩි කාලේ ඉඳගෙන උගන්න ඕන , ඉස්කෝලේ ළමුන්ට පාසල් විෂයක් කරන්න ඕන (බ)