
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පත් කරගෙන ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී අද උදෑසන පැවති විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබිණි
මෙම රැස්වීම පවත්වනු ලැබුවේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර පක්ෂයට නව ප්‍රධාන තනතුරක් පිහිටීම සඳහාය. එම නව තනතුරුවනුයේ ජාතික කැඳවුම්කරු ය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහිතට පොහොට්ටුවෙන් නව තනතුරක්
,, අරවින්ද මොනරවිල Friday, 07 June 2024 01:31 PM
රනිල් ගාවට යන එක, රනිල්ගේ එහෙයින් වන එක නවත්තන්න අතීසාරයට අමුඩ ගසනවා වගේ එක එකාට නැති තනතුර හදලා දීලා සනසවන්න මාන බලනවා රාජපක්ෂ කල්ලිය.
පිටරටවැසියා Friday, 07 June 2024 01:32 PM
රත්තරං වටින තනතුරක් !!!
Kazi Shajahan Friday, 07 June 2024 01:47 PM
රාජපක්ෂලා හොඳට බටර් ගානවා. මේ අය අමු මැට්ටොනේ. නියමෙට ගුලි කනවා.
Bandula Friday, 07 June 2024 02:00 PM
මෙම තැනැත්තාට සුදුසු තනතුර නම් භාණ්ඩාගාරයේ රත්තරන් බලා ගැනීමට පත් කිරීමයි.
සෙනෙවිරත්න Friday, 07 June 2024 04:01 PM
මුහුණ බලාගෙන බොරු කියන, හොරකම් හෙලිකරන කෝප් එකේ සභාපති කරපු අයට මේක දීපු එක අරුමයක් නොවෙයි.
DHARMATILEKE Friday, 07 June 2024 04:10 PM
කැඳවුම්කරු? කවුද මෙයාට කැඳවන්නේ..? පුළුවන් මහින්ද මහත්තයාට මොකක්දෝ අමාරුවක් වගේ...
වීර Friday, 07 June 2024 05:47 PM
නැවෙන් ඩොලර්.. හා හා හා....