රැහුණු සරසවියේ පළමු වසරේ ඩී.වත්සලා කුමුදිනී ද සිල්වාට (21) නවක වදය දුන්නැයි දෙවැනි වසරේ සිසුවියන් පස් දෙනකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටැවීමට තීරණය කළ බව නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක පවසයි. චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව පරීක්ෂණ අරඹන බව ද ඔවුනට නිදහසට කරුණු කීමට ඉන් අවස්ථාව ලැබෙන බව ද හේ කියයි. වැරැදිකරුවන් වුවහෝත් ජිවිතාන්තයටම ශිෂ්‍ය භාවය අහෝසි කළ හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කරයි. පසුගිය 21 වැනි දා නවක වදයට ලක්වූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2355
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුහුණේ සිසුවියන් පහකට පන්ති තහනම්
සරත් Sunday, 15 January 2012 12:12 PM
මෙයාලගේ ශිෂ්‍යභාවය සදහටම අත්හිටුවන්න ඕනා. එතකොට අනිත් ළමයින්වත් හැදේවි
රුවන් Sunday, 15 January 2012 01:43 PM
වැරැදිකල ළමුන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි