IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝහණ රාජධානියේ පිළිමයක් වළවේ ගඟ අසබඩින්

රෝහණ රාජධානියට අයත් බව සැලකෙන බුදු පිළිම වහන්සේ නමක් බලංගොඩ කල්තොට කිවුල්ලන්දේ වළවේ ගඟ මායිමේ දී හමු විය.

පෞද්ගලික ඉඩමක බැකෝවකින් කාණුවක් කපද්දී මතු වූ මේ පිළිම වහන්සේ අඩි හයක් පමණ උසය.

එම පිළිම වහන්සේ පුරා විද්‍යාල දෙපාර්තමේන්තුවට සිකුරාදා (9) භාර දීමට නියමිතය.

 

 



අදහස් (0)

රෝහණ රාජධානියේ පිළිමයක් වළවේ ගඟ අසබඩින්

විරසේකර Thursday, 08 May 2014 06:35 PM

හරිම පුදුමයි මේවා දකිනකොට (නි)

:       0       0

කුමාරි Thursday, 08 May 2014 06:40 PM

එ්ක ඇත්ත දයා මහත්තයෝ, ඒ පැත්තටත් දෙයියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

දම්ම Thursday, 08 May 2014 06:50 PM

මේ පළාත දැන් සංරක්ෂණය කරන්න වෙයි නේද? (නි)

:       0       0

සේකර Friday, 09 May 2014 05:57 AM

දැන් ඔය පැත්තටත් සෑහෙන ආරක්ෂාවක් සපයන්න වෙයි (නි)

:       0       0

නාමල් Thursday, 08 May 2014 07:28 PM

ඊළඟ අර කිරුල බලන්ගොඩ.(නදී)

:       0       0

ජුවාන් Thursday, 08 May 2014 07:47 PM

ඕක අැත්තටම පිළිම වහන්සේ කෙනෙක්ගේද කියලා හොඳට බලන්න (නි)

:       0       0

හරින් Friday, 09 May 2014 10:33 AM

කොහෙන් හෑරුවත් ලෝකය පුරා අවිහිංසාවෙන් පැතිරුණු සත්‍ය දහමේ නෂ්ඨාවශේෂයි මතුවෙන්නේ.කොච්චර වැළලුවත් එ් සත්‍යය විනාශ කරන්න බැහැ.(නි)

:       0       0

කේශාන් Thursday, 08 May 2014 09:24 PM

ඔන්න ජුවන්ට ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා. එහි බුදු පිළිමයක ලක්ෂණ පැහැදිලිව තිබෙන බව ජුවන්ට නොතේරෙන එක ගැන පුදුම නැහැ.පවු ජුවන්ලා වගේ අය... (නි)

:       0       0

සුලෝච් Thursday, 08 May 2014 09:46 PM

ඔව් ඔව් කේෂාන්,මමත් දැක්කා. ඒක බුදු හාමුදුරුවන්ගේම එකක් (නි)

:       0       0

සත්‍යයා Thursday, 08 May 2014 10:16 PM

මගේ ආගම, මගේ ජාතිය මගේ දේශය මට ලබා දුන් ත්‍යාගයයි. (ස)

:       0       0

දයා අළහකෝන් Thursday, 08 May 2014 04:45 PM

ඔන්න බලන්න, හෙට අනිද්දම ඔය පැත්තේ නිධන් හොරු වැඩ පටන් ගනියි, (නි)

:       0       0

චාරුක කුමාරපේලි Thursday, 08 May 2014 10:58 PM

ලෝකයට සාපේක්ෂව, කුඩා බිම්කඩක මේ තරම් පුරාවස්තු ඝණත්වයක් උසුලන වෙනත් රටක් ලොව කොතැනක වත් දැකගත නොහැකියි. මේ පොළොව සුවිශේෂයි කියන්නේ ඒකයි.. හැබැයි ඒ සුවිශේෂත්වය හැමෝටම දැනගන්න වෙන්නෙ නැහැ සොයා බැලුවේ නැත්නම්.. ඉතා අමාරුවෙන් ගවේශණය කරලා තමයි ඒ තොරතුරු දැගන්න පුලුවන් වෙන්නේ.. මේ මතුවෙන්නේ අපේ උරුමයයි.. මේවා දිවි දෙවැනි කොට සංරක්ෂණය කළ යුතුයි.. එය එසේම සිදුවේවා..! (ස)

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site