බලෙන් නිවසකට ඇතුළු වීමට තැත් කළැයි සැකපිට රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්ය අනුර සුරංජිත් ගුණසේකර මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා විසින් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රුහුණ ඇදුරු රිමාන්ඩ්
බන්දුල පෙරේරා Saturday, 16 August 2014 06:59 AM
වැස්සකටවත් කැම්පස් නොගිය කෙනෙක්නම් ඔය වැඩේ ඔහොම හත්පොලේ ගාගන්නේ නැතුව කර ගන්නවා..ප්‍රශ්නේ තියෙන්නේ කැම්පස් ගිය එකේ තමයි..නැතුව මේ ආචාර්ය තුමාගේ නෙමෙයි..(අ)
හේවාවිතාරණ Friday, 15 August 2014 08:05 PM
අදුරුතුමාට පොඩි ළමයෙක් තරම්වත් මොළයක් නැහැනේ (නි)
ඒ.එච්.අයි.සංජීව Saturday, 16 August 2014 01:09 PM
චූදිතයෙක් වැරදිකරු වෙන්නේ උසාවි නියෝගයකින් පසුවයි.එතෙක් එම පුද්ගලයා නිවැරදිකරුවෙක් ලෙසයි හඳුනාගන්නේ. (නි)
සත්‍යයා Saturday, 16 August 2014 01:26 AM
සමහර ඇදුරන් සමාජ විද්‍ය පර්යේෂණ එහෙමත් මේ විදියට කරනවාලුනේ.... (නි)
අනුර පනාගොඩ Friday, 15 August 2014 12:09 PM
පරික්ෂනයක් කරන්න යන්න ඇති (නදී)
සුගුනවති Friday, 15 August 2014 12:16 PM
ඇදුරුතුමා කාටහරි ටියුෂන් දෙන්නවත් ගියාද? පේනවා නේද සිදුකර ගත් විනාශය? (නි)
රුවන් Saturday, 16 August 2014 02:57 AM
අනේ දෙවියනේ කරගත් දෙයක්! (නි)
චන්ද්‍රා Friday, 15 August 2014 01:36 PM
නම් ගම් සියල්ලම සහිතව පළකළාට ලංකාදීපයට තුති! ඇදුරා හොඳින් සමාජය ගැන හොයලා ළමුන්ට හොඳ පාඩමක් කියලා දෙන්න වගෙයි නේද ගිහින් තියෙන්නේ? (නි)
සු Saturday, 16 August 2014 03:57 AM
හම් මෙකෙ මොකාක් හරි හොරයක් තියනනව. මෙක ආචාර්යවරු අපහසුතාවයට පත්කරනන්න කරන වැඩ. (දී)
නිශාන්ත Saturday, 16 August 2014 05:25 PM
මේක බැලුවම දෙමව්පියන්ටත් හිතන්න දේවල් තියනවා.ඒ අසළම සිසුවියන් පස් දෙනෙක් නැවතිලා ඉන්න නවාතැනක්. සිසුන් හා සරසවිය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියාගෙන පරිපාලනයට අපහාස කරගෙන අනිසි ඵල ප්‍රයෝජන ගන්න එක වැරදියි. (නි)
ගාමිණී සිරිවර්දන Friday, 15 August 2014 02:48 PM
හදිසියේවත් හොරෙක් එහෙම ඇවිල්ලා සියලු සේසතම අරගෙන ගියානම් එහෙම කොහොමද ? (නි)
ඉසුරන්දි Saturday, 16 August 2014 04:43 AM
බලෙන් රිංගන්න ගියේ තහනම් ගහේ ගෙඩි කඩන්නද? (දී)
කුමාර Friday, 15 August 2014 03:41 PM
මේ හෙළිදරවුවට ලාංකාදීපයට ස්තුතියි! (නි)
බන්දුල පෙරේරා Friday, 15 August 2014 03:57 PM
ආචාර්යතුමත් අපි වගේ වුණා නම් අද ඔය ප්‍රශ්න නැහැනේ. (නි)
අමල් Friday, 15 August 2014 04:08 PM
මෙහෙමත් ගුරුවරු? (නි)