රුහුණේ සංවර්ධනයත් සමඟ වන සතුන් සිටි බිම් මිනිසුන්ගේ ආක්‍රමණයට ලක් වීමත් සමග අලි ඇත්තුද දැන් ගම් වදීති.
හම්බන්තොට බුරුතැන්කන්දේ සූර්ය කෝෂ විදුලි බලාගාර භූමිය අලි වැටකින් ආරක්ෂා වී ඇතැත් වල් අලි පස්දෙනෙක් එහි ආහ.
එම අලි රංචුව එළවා දැමීමට වනජීවී නිලධරයෝ සමත් වුහ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
රුහුණේ අලියාට යන එන මං නැති වේ
ටිරෝන් Monday, 22 September 2014 08:44 AM
ප්‍රමිතියක් නැති සංවර්ධනය (නදී)
නන්ද Monday, 22 September 2014 11:26 AM
බබා හම්බවෙයි එහෙනම් (නදී)