
(අංජුල මහික වීරරත්න)
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන මත් ද්‍රව්‍ය රසායනාගාරය හා වස විෂ රසායනාගාරය නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩි දියුණු කර විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණි.
කොරියානු රජයේ සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ( KOICA) මුල්‍ය ආධාර යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 4.5 ක මුදලක් වැය කරමින් 2022 – 2024 දෙසැම්බර් දක්වා කාලයේ ක්‍රියාත්මක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රසායනාගර පද්ධතිය වැඩි දියුණු කිරීම සිදු කර තිබේ.
දැනට පවතින පරීක්ෂණාගාර වල ඉඩකඩ පහසුකම් වැඩි කරමින් නව පරීක්ෂණාගාර ස්ථාපිත කිරීම, පරීක්ෂණාගාර සදහා නවීණ උපකරණ ලබාදීම, පරීක්ෂණාගාරවල උපකරණවලින් ලබා ගන්නා දත්ත බාගත කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම හා රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා පුහුණුවීම් ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනී මියොන් ලී මහත්මිය ද මීට සහභාගී වූවාය.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ’’ රස’’ වැඩි කරයි
Prabha Wednesday, 26 June 2024 01:55 PM
ලංකාවේ විතරක් තියන මත්කුඩු පාන් පිටි කරන තාක්ෂණය ගන්නයි ඔය කොරියානුවෝ දත කන්නේ