IMG-LOGO

රස නැති ව්‍යාංජනය පියාට මරු කැඳවයි

(ඉන්දිකා  රාමනායක,ඩබ්ලිව්.කීර්ති සහ හියුබට් ප්‍රනාන්දු)

කලහකාරී ලෙස හැසිරෙමින් තම දියණියට අමානුෂිකව පහර දුන් අවස්ථාවේ පුතා එල්ල කළ තියුණු ආයුද පහරකින් 44 හැවිරිදි පියකු මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුතා අත්අඩංගුවට ගෙන ඇත .

මිය ගිය පියා  බිමතින් නිවසට පැමිණ,දහවල් ආහාරය සඳහා සකස් කර තිබූ  ව්‍යංජනයක් සම්බන්ධයෙන්  ඔහුගේ දියණිය සමග ආරවුලක් ඇතිකරගෙන දියණියට පහරදී ඇති බවත් පුතා එය වළක්වා තියුණු ආයුධයකින් සිය පියාට පහර දී ඇතැයි ද පොලිසිය පවසයි .

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පියා  රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත .

 



අදහස් (2)

රස නැති ව්‍යාංජනය පියාට මරු කැඳවයි

fairoos Monday, 14 March 2022 02:08 PM

ලංකාවේ මොනවා නැතත් මත්පැන් නම් තියෙනවා..

:       1       7

Lalith M Monday, 14 March 2022 05:37 PM

මෙවැනි කාලකන්නි දෙමාපියන්ගේ අකටයුතුකම් නිසා කරදරයට පත්වන දරුවන්ට සාධාරණ ලෙස නීතිය නම්‍යශීලීත්වය අවශ්‍යයි. සාධාරණ ලෙස සිතමු. තරුණ ජීවිත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site