IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රස කැවිලි අස්සේ හැට ලක්ෂයක කුඩු

පාකිස්තානයේ සිට ගෙන්වූ රසකැවිලි ටින් දෙකක බහා රුපියල් ලක්ෂ 60 ක පමණ  ‘බ්‍රවුන්ස් ෂුගර්‘ හෙරොයින් කිලෝවක් සමග පකිස්ථානුවන් දෙදෙනකු පානදුර දුම්රි ස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.

පානදුර සැපැයුම්කරුට කුඩු බාරදීමට රැඳී සිටියදී මොවුන් පොලිසියට අසුවී ඇත.

 



අදහස් (0)

රස කැවිලි අස්සේ හැට ලක්ෂයක කුඩු

ගුණපාල Monday, 15 July 2013 02:33 PM

මේවා හලාල් ද දන්නේ නැහැ නේද ? (නි)

:       0       0

චමින්ද Monday, 15 July 2013 02:44 PM

මේක හලාල් නෙමේ ද ? (නි)

:       0       0

ඇසළ Monday, 15 July 2013 02:48 PM

මේ කට්ටිය දාන තොප්පිය වගේ තමයි හැම පැත්තම එකම විදියයි. මරණ දඩුවම ප්‍රසිද්ධියේ දෙන්න තියෙන්නේ අනිත් අයටත් තේරෙන්න එක්ක.(නදී)

:       0       0

ඇන්ටන් Monday, 15 July 2013 06:57 PM

අනේ ඔය ලංකාවේ සිරි නරබන්න එන වැදගත් සංචාරකයන්ට හිරි හැර කරන්න එපා .මල්මාලයක් දාල පිළිඅරන් හොදම හෝටලයකට යවන්න (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 July 2013 02:51 PM

පේනවා නේද ? බලසේනාවට බනින කට්ටිය දැන් මොකද කියන්නේ ? අපිට දැන් බල සේනා දහසක් ඕනා වෙලාවක් මේක නෙත්නම් බොහොම ඉක්මනට තවත් පකිස්ථානයක් කරනවා.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 15 July 2013 03:03 PM

ලංකාවට මත්කුඩු එන්නේ ප්‍රධාන වශයෙන් පකිස්ථානෙන්. රේගුව පකිස්ථානෙන් එන හැම කෙනෙක්ම හැම බඩුවක්ම අනිවාර්යයෙන් පරික්ෂ කළ යුතුයි. (නි)

:       0       0

ශෙහාන් Monday, 15 July 2013 03:05 PM

ඇයි මේ කුඩු ගෙනෙන විදේශිකයින්ට මරණ දඬුවම දෙන්නේ නැත්තේ? මෙයාලා එන්නේ රටේ ජීවනාලිය වන තරුණ පරපුර විනාශ කරන්න නේද? කොටින්ටත් වඩා දරුණු ත්‍රස්තවාදයක් මේක. චීනයේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ වගේ මෙයාලට දඩුවම් දෙන්න. (නි)

:       0       0

කපිල Monday, 15 July 2013 03:15 PM

පකිතන්කාරයෝ කියන්නේ මොලේ නැති, නාන්නේ නැති ජාතියක්. මොකටද විසා දෙන්නේ ලංකාවට එන්න (නි)

:       0       0

දිනේෂ් Monday, 15 July 2013 03:16 PM

එකෙක් දෙන්නෙකුට එල්ලුම් ගහ දුන්නා නම් හරි. මේවා හලාල්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

රමේෂ් Monday, 15 July 2013 03:17 PM

කොටින්ට බයවෙන්න දෙයක් නැහැ. මොකද උන් සටන් කරේ අවි ආයුද වලින්. නමුත් මේක ඊට එහා ගිය සුක්ෂම ත්‍රස්තවාදයක්. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

සම්පත් Monday, 15 July 2013 03:25 PM

ලංකාවෙන් කුඩු තුරන් කරන්න ඕනා.(අ)

:       0       0

සමන් Monday, 15 July 2013 03:26 PM

පකිස්ථානයෙන් ආනයනය කරන සියල්ලම තහනම් කරත් කමක් නෑ කියලයි මට හිතෙන්නෙ.(නදී)

:       0       0

අචිනි Monday, 15 July 2013 03:28 PM

නියමයි (නි)

:       0       0

වරුණ Monday, 15 July 2013 03:39 PM

කව්ද බොලේ පානදුරේ ඉන්න අපි නොදන්නා කුඩු ඒජන්ට් ? (නි)

:       0       0

ශාෆික් Monday, 15 July 2013 03:53 PM

ලුම්බිණි හරි. පකිස්තාන් රජය ලංකා රජයට හිතවත් වගේම ඒ රටින් පැමිණෙන සමහරක් අය මෙවැනි ජාවාරම් වලට සම්බන්ධ අය. රටට පැමිණෙන විට රේගුව හොද සෝදිසියෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

සම්පත් Monday, 15 July 2013 09:28 PM

හම්බයෝ කරන වැරදි වලට ඔන්ගේ නිතිය අනුවම ප්‍රසිද්දියේ හිස ගසා දැමිය කරන්න ඕන. (අ)

:       0       0

චානක Monday, 15 July 2013 04:06 PM

මහා කොමසාරිස් නේද විසා දෙන්නේ? කරුණාකර තානාපති කාර්‍යාලයේ කට්ටිය ගේ සම්බන්දතා ගැන සොයලා බලන්ඩ.(නදී)

:       0       0

කිරිහාමි Monday, 15 July 2013 04:13 PM

අන්තවාදීන් නැත්නම් මේ රටේ කුඩු වලින් 4/3 ක් අඩුවෙනවා.(නදී)

:       0       0

ඇලෙක්ස් Monday, 15 July 2013 04:15 PM

වරුණ බොරු කියන්න එපා! ඔයා අනිවාර්යෙන්ම දන්නවා ඇති.(නදී)

:       0       0

මුස්ථක් Monday, 15 July 2013 04:20 PM

ලංකාවට මත් කුඩු ගෙන අයට මරණ දඬුවම අනිවාර්ය කළ යුතුය. අපි ශ්‍රී ලාංකික මුස්ලිම්වරු හැටියට මෙය අනුමත කරන්නේ නැත. නමුත් සමහර ජාතිවාදී කට්ටිය අදහස් දාලා තියෙන්නේ හරියට මුස්ලිම්වරු මේක අනුමත කරන වැඩක් කියලා. මේක ගෙනාවේ පකිස්තාන් වුන පලියට ලංකාවේ බෙදා හරින්නේ කව්ද? මුස්ලිම්වරුද? කුඩු ලංකාවට බෙදා හරින්නේ 90% සිංහල කුඩු ඒජන්ට්කාරයෝ. නිකන් ජාතිවාදය අවුස්සන්නේ නැතුව මේ වගේ ප්‍රශ්නයක් සදහටම ලංකාවෙන් නැති කරන්නෙ කොහොමද කියලා හිතමු. (නි)

:       0       0

ටෙලී Monday, 15 July 2013 04:24 PM

මේකේ පිටිපස්සේ ඉන්නේ දේශපාලකයෝ. මේගොල්ලෝ නොදැන ගෙන්නන්න බැහැ මේවා (නි)‍

:       0       0

දමිත් Monday, 15 July 2013 04:27 PM

එක් කෙනෙක්වත් මෙහෙට ගන්න එපා. කවදාවත් අහලා තියෙනවද ජර්මන් ජාතිකයෙක් හෙරොයින් ගේනවා කියලා? මේවා සමාජ පිලිලයන් (ත)

:       0       0

කපිල Monday, 15 July 2013 04:46 PM

මේවට ජාති ආගම ගාවගන්න එපා මොක කරත් වැරැද්ද වැරැද්දමයි හොද සිංහලයොත් ඉන්නවා හොද මුස්ලිම්ලත් ඉන්නවා එවගේම නරක මිනිස්සුත් ඉන්නවා මේ හැමදීම කරන්නේ දේශපාලුවෝ (අ)

:       0       0

විජේසිංහ Monday, 15 July 2013 05:03 PM

මුස්ථක්, ඔයා හරි මල්ලි, මම දන්න විදිහට කුඩු කාරයෝ, දේශපාලුවෝ; මේ දෙගොල්ලන්ටම ජාතියක් ජම්මයක් නැ. ඒ නිසා ආගම මෙතන පටලවා ගන්න එපා.(නදී)

:       0       0

රිෂාර්ඩ් Monday, 15 July 2013 05:33 PM

නිකන් බයිලා ගහන්නේ නැතුව මේක නතර කරන්න කෝ ඔයගොල්ලන් ගේ බල සේනාව කලින් කරගත්තු වැඩ විදිහට.අවශ්‍ය දේවල් තහනම් අනවශ්‍ය දේවල් ඔහේ කරගෙන යනවා මට පෙන්න මේක නාට්‍යක් වගේ අනුන් ගේ නම විකුණන ජාතිවාදය අවුස්සන්න (අ)

:       0       0

රිෂාර්ඩ් Monday, 15 July 2013 05:37 PM

මේක නාට්‍යක් එක දිගට මොකද මේ අහුවෙන්න අහුවෙන්න ඒකම කරන්නේ. වංචාවක් .(නදී)

:       0       0

අරුසියා Tuesday, 16 July 2013 04:05 AM

බය නැතුව ගෙන්න ලංකාවේ හරක් මරන්න විතරයි තහනම්. කව්රු කළත් අපි මේවට විරුද්ධයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site