නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරිම සඳහා 2008 දී ජපන් ජාතිකයෙකුගෙන් ඇමෙරිකා ඩොලර් හය ලක්ෂයක් (රුපියල් අටකෝටි පනස් නව ලක්ෂ දහඅට දහස් හත්සිය හැත්ත දෙකක් ) වංචා කළැයි රේසිං ශුරයකු වන ඩිලන්ත මාලගමුව හා තවත් දෙදෙනෙකුට ලබන 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේසිං කාර් ශුරයාට වංචා නඩුවක්
ඩොනල්ඩ් Friday, 08 January 2016 06:13 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ප්‍රසාද් Saturday, 09 January 2016 04:16 AM
දැන් ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ගේ ඉඳල දොස්තරලා දක්වා කම්ම්බා හොරු. අනේ අපේ රටට ගිය කලක්. (අ)
රාධා Friday, 08 January 2016 11:52 PM
ලංකාවේ කාර් රේස් වලට සපෝට් එක මදි වගේ. (නි)