IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුසියන් ගුවන් යානය ඊජිප්තුවේදී අනතුරකට ලක්වෙයි

ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ මගීන් 224 ක් රැගත් රුසියන් ගුවන් යානයක් ඊජිප්තුවේ මධ්‍යම සිනායි ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇතැයි රුසියන් මාධ්‍ය සඳහන් කරයි. එයාර් බස් ඒ 321 එම ගුවන් යානය ඊජිප්තුවේ ශාර්ම් අල් ෂෙයින් ජාත්‍යාන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වී ඇති අතර යානය මිනිත්තු 34කට පසු රේඩාර් පද්ධතියෙන්  ඉවත් වූ බව ගුවන් තොටුපොළ ආරංචි කියයි. ඊජිප්තුවේ රුසියන් තානාපති කාර්යාලයට අනුව එහි මගීන් සියලුම දෙනා රුසියානුවන් බවත් ඒ අතර කුඩා දරුවන් 17 දෙනකු සිටි බවත් සඳහන් වේ.

408



අදහස් (0)

රුසියන් ගුවන් යානය ඊජිප්තුවේදී අනතුරකට ලක්වෙයි

දහම් Saturday, 31 October 2015 02:17 PM

ඉස්සර විජිත්ල වගේ අය මස් කඩේ කොක්කේ එල්ලලා තිබුන.. (බ)

:       0       0

රොෂාන් Saturday, 31 October 2015 05:30 PM

විජිත්, ඔයාගේ අදහස් වලට අනිත් අයගේ ප්‍රතිචාරය දැක්කා නේද? අනිත් අයගේ අදහස් කියවලා මම සතුටු වෙනවා. ඒක නිසා මම ඔයාට මොකුත් කියන්නේ නැහැ. (නි)

:       0       0

යෝනක Saturday, 31 October 2015 10:00 PM

අනේ දෙවියනේ එහි සිටි මිනිසුන්ට මොකද ‍වුණේ? (නි)

:       0       0

කිත්සිරි Saturday, 31 October 2015 11:19 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

තිලක් Sunday, 01 November 2015 03:47 AM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

ඔෂාන් Sunday, 01 November 2015 03:59 AM

සාගර දන්න තරම තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ (නි)

:       0       0

ශානක Sunday, 01 November 2015 04:12 AM

විජිත් බලාගෙන වාඩි වෙන්න මොලේට හානි වෙන්න පුුළුවන් (බ)

:       0       0

සුකිරි Sunday, 01 November 2015 04:39 AM

අනේ මන්දන්නේ නැහැ අයිසිස් කාරයෝ කියනවා අපි ගැහුවා කියල. ඒගොල්ලෝ ට්විටර් පණිවිඩයක් දාලයි කියනවා අපි ගහල බිම දැම්ම කියල. (බ)

:       0       0

උදය Sunday, 01 November 2015 05:03 AM

අපරාදේ ජීවිත කියක්ද? (නි)

:       0       0

සුබාෂ් වික්‍රමසිංහ - ඩුබායි Sunday, 01 November 2015 05:28 AM

කනගාටුදායක පුවතක්. විජිත් වගේ මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා.. අයිඑස්අයිඑස් ලංකාවට ඇවිත් ගැහුවත් හුරේ දමාවි මේවගේ අය. අපේ රට මේ තරමින් හරි ඉතුරු වීම ගොඩක් ලොකු දෙයක් මෝඩ දේශපාලුවො එක්කයි විජිත්ල වගේ මිනිස්සු එක්කයි (බ)

:       0       0

විජිත් Saturday, 31 October 2015 10:20 AM

සිරියාවට ගහන්න යන්න කලින් මේ ගැනත් හිතන්න තිබුණා(අ)

:       0       0

නාමල් Saturday, 31 October 2015 10:35 AM

මේක කාර්මික දෝෂයක්.. සිරියාව මීට සම්බන්ධ නෑ (බ)

:       0       0

ඩුබායි සමීර Saturday, 31 October 2015 10:40 AM

විජිත්ගේ මානසික තත්වය පරික්ෂා කර බලන්න , සිරියාවට ගිහිල්ල ත්‍රස්තවාදීන් නැති කිරීමක් , මේක ගුවන් අනතුරක් , තවම හේතුව සොයන් නැති (බ)

:       0       0

ච්රිෂන් Saturday, 31 October 2015 10:49 AM

මේවා එච්චර හොඳ දේවල් නෙවෙයි.(අ)

:       0       0

දයාජ Saturday, 31 October 2015 11:44 AM

අඩුම තරමේ කාන්තාරයකට හෝ හදිසි ගොඩ බෑමක් කරලා හරි,මගින් ඇතුළු කාර්ය මණ්ඩලයේ ජිවිත බේරුනොත් හොඳටම ඒ ඇති. (බ)

:       0       0

චමල් Saturday, 31 October 2015 11:57 AM

විජිත් ඇත්තටම විජිත් ද නැත්නම් මෝහමෙඩ් විජිත් ද? (බ)

:       0       0

සාගර Saturday, 31 October 2015 12:18 PM

පව් ..ප්‍රතිචාර දාන අයගේ දැනුම..සිරියාවට ගහන්න ගියේ නැහැනේ රුසියාව...අනිත් එක නියමුවා දැනුම් දීල තියෙනවා දෝෂයක් ගැන..හදිසි ගොඩ බැසීමක් සදහා ඉල්ලීම් කරලත් තියෙනවා...මේකට ඇමෙරිකාව ගැහුවේ නැහැ කියන්න එක හොදටම ඇති නේද? (බ)

:       0       0

ප්‍රියාන් Saturday, 31 October 2015 12:49 PM

විජිත්-ඔයාට ඒ ගැන කලින් කියන්න තිබුනනේ..(බ)

:       0       0

සුගන්ධි Saturday, 31 October 2015 01:15 PM

කියමනක් තියෙනවා මොන ගුවන් යානයක් වත් සියට සියයක් විශ්වාස නැහැ කියලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site