IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රසායන අවි ගැන මැතිසබයට පුහුණුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම සහ විධි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාර නිලධාරීන්ට  විශේෂඥ උපදෙස් මාලාවක් පසුගියදා ලබාදී ඇත.

මෙම උපදෙස් දෙනු ලැබ ඇත්තේ යුද හමුදාවේ විශේෂඥ කණ්ඩායමක් විසිනි.

මෙම උපදෙස් ලබාගත් පිරිසට  පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාරව සිටින පොලීසියේ, යුද හමුදාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීහු ඇතුළත් වූහ.

පාර්ලිමේන්තුවේ ඇති  යම් යම් ද්‍රව්‍ය එවැනි ප්‍රහාර සඳහා යොදා ගැනීමට  ඇති හැකියාව  පිළිබඳවද  මෙහිදී සාකච්ඡා කර ඇතැයි  වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රටේ  පවතින තත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂක පියවරක් ලෙස  මෙම උපදෙස් මාලාව  දුන් බවයි.

මේ අතර රසායනික අවි ප්‍රහාර සම්බන්ධයෙන් සමාජයේ පසුබිම් දිනවල  විශේෂ කතාබහක් ඇතිවිය.



අදහස් (1)

රසායන අවි ගැන මැතිසබයට පුහුණුවක්

Vira Monday, 10 April 2023 03:23 PM

රසායනික අවි නෙමේ මුන් හෙන ගහන්නයි ඔන

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site