IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුසියානුවා සුද්දාට ගහලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

උණවටුන සංචාරක කාර්යාංශය තුළ දී එංගලන්ත ජාතික සංචාරකයකුට පහර දුන්නේ යැයි කියන රුසියානු ජාතික සංචාරකයකු හබරාදූව සංචාරක පොලීසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අයුතු ලෙස ඇතුළු වී පහර දුන්නේ යැයි කියන චෝදනාව යටතේ මෙම රුසියන් ජාතිකයා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ බව කියන එංගලන්ත ජාතික සංචාරකයා කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම රුසියන් ජාතික සංචාරකයා  සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පැවසීය 



අදහස් (6)

රුසියානුවා සුද්දාට ගහලා

pakeer Friday, 07 April 2023 08:31 AM

මුන් දෙන්නම සුද්දෝ නෙවෙයිද?

:       1       8

Nihal Friday, 07 April 2023 10:24 AM

රුසියන් සිටිසං තිබෙන ලාංකිකයෙක්???

:       3       0

de silva Friday, 07 April 2023 11:18 AM

රුසියන් කාරයින් දැන් ලංකාවට විශාල ඇණයක් වෙලා.. මේ අය ටුවරිස්ට් වීසාවලට මෙහෙ ඇවිත් ගෙවල් කුලියට අරන් අනිත් සුද්දන්ට කෑමොර දෙනවා. රෙස්ටුරන්ට් බද්දට අරන් කරනවා. කොණ්ඩ, රැවුල් කපනවා, පච්ච කොටනවා. ටුවර් ගයිඩ් වැඩ කරනවා. මොවුන්ගේ වීසා පරීක්ෂා කිරීම කවුරුවත් කරන්නේ නැහැ.

:       4       4

pakeerFriday, 07 April 2023 01:34 PM

අපෙ එවුන්ට පිටරට ගිහින් මෙව කරන්න හොන්ද නම්, උන් ඇවිත් කරාම මොකද වෙන්නෙ?

:       1       2

යෝගා Friday, 07 April 2023 02:03 PM

විදේශිකයන්ට දිගු කාලීන නේවාසික වීසා දෙන්න. ඔවුන්ගේ ආයෝජන සහ ව්‍යාපාර රටට යහපත්

:       0       1

ලුම්බිණි Friday, 07 April 2023 11:37 AM

රුසියන් කාරයෙක්නේ... පුදුම වෙන්න දෙයක් නැහැ...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site