IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රිෂි සුනාක්ගේ පක්ෂය පරද වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ප්‍රමුඛ කන්සර්වටිව් පක්ෂය පසුගිය දා පැවැති අතුරු මැතිවරණ තුනෙන් දෙකක් පරාජයට පත්විය.

අක්ස්බ්‍රිජ් සහ රයිස්ලිප් ,සෙල්බි සහ ඉන්ස්ටි , සමර්ටන් සහ ෆ්‍රෝම් යන ආසන සඳහා අතුරු මැතිවරණ පසුගියදා පැවැත්වූ අතර එහිදී අක්ස්බ්‍රිජ් සහ රයිස්ලිප් හැර ඉතිරි ආසන දෙක කන්සර්වටිව් පක්ෂය පරාජයට පත් වුවේය.

අක්ස්බ්‍රිජ් සහ රයිස්ලිප් හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ආසනය වේ.

එහිදී සෙල්බි සහ ඉන්ස්ටි ආසනය කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ අතර සමර්ටන් සහ ෆ්‍රෝම් ආසනය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කළේය.

 



අදහස් (1)

රිෂි සුනාක්ගේ පක්ෂය පරද වේ

Perera Sunday, 23 July 2023 12:49 PM

අපේ බොරළුගොඩ පක්ෂෙත් ඔයිට වැඩි වෙනසක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site