IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රවිරාජ් නඩුවේ හරස් ප්‍රශ්න අහයි

දෙමළ ජාතික සන්ධානයේ නඩරාජා රවිරාජ් යාපන මන්ත්‍රී ඇල්විටිගල නිවාස අසලදී මරා දැමීමේ සිද්ධියේ රජයේ සාක්කිකරුවකු වූ සම්පත් ප්‍රීති විරාජ් නම් හිටපු කොස්තාපල් බොරු සාක්කි දී ඇති පුද්ගලයෙකියි විත්තියේ නීතිඥවරු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (29) ප්‍රකාශ කළේය.

ප්‍රීති විරාජ් ද කරුණාගේ පක්ෂයේ ඔහුගේ සගයාද එම ඝාතනයට හවුල් වී ඇති බවත් ඔවුන් දැන් ඇඟ බේරාගැනීම සඳහා රජයේ සාක්කිකරුවන් වී ඇති බවත් හරස් ප්‍රශ්න අසමින් නීතිඥයා කීය.

ප්‍රීති විරාජ්ට එරෙහිව තවත් අපරාධ නඩු හතක් ඇතැයිද ඔහු කීවේය.

රවිරාජ් වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට හත් දෙනකු චෝදනා ලබා සිටිති.



අදහස් (0)

රවිරාජ් නඩුවේ හරස් ප්‍රශ්න අහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site