දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරු ඝාතනය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුර පරීක්ෂණය මහාධිකරණයට තැබීය.
නාවික හමුදාවේද පිරිසක් චෝදනා ලබා සිටින මේ නඩුවේ සැකකරුවන් හත් දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට සාක්කි ඇති බව පෙනේ යැයි ගමගේ මහතා කියා සිටියේය.
ඒ අනුව සැකකරුවෝ ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රවිරාජ් නඩුව මහාධිකරණයට
ප්‍රසන්න Thursday, 17 March 2016 10:34 AM
මහාධිකරණය ඔවුනට සාධාරණය ඉටු කරාවි. (නි)
පෙරුමාල් Thursday, 17 March 2016 07:47 AM
හොඳ තීන්දුවක්! (බ)
නිමල් රාජපක්ෂ Saturday, 19 March 2016 10:19 PM
මම මෙතුමා පළමුව දැක්කේ බණ්ඩාරවෙල හෝටලය තුළදී. ඒ පළමු හමුවීම තුළ මා තුළ විශාල ගෞරවයක් ඇතිවුණා. මොකද ඉතාම නිහතමානි නිරහංකාර ගතියටත් සුන්දර සිනහවටත්ය. බොහොම සැහැල්ලු දිවියක් ගතකළ ඔබ වැනි නිරහංකාර මිනිසුන් රටට සිටිය යුතු කාලයේ අහිමිවීම රටටම පාඩුවකි (නි)