IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රවිරාජ් නඩුව ජනවාරියේ විභාගයට

නඩරාජා රවිරාජ් දෙමළ සන්ධාන මන්ත්‍රී කොළඹ ඇල්විටිගල මහල් නිවාස අසල දී 2006 දී මරා දැමීයැයි හත් දෙනකුට එරෙහි නඩුව සැකකරුවන් තිදෙනකු නොමැතිව ලබන ජනවාරි හතර වැනි දා විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරොෂා ප්‍රනාන්දු මහත්මිය අද නියෝග කළාය.

සැමී සුරේෂ්, ශිවකාන්ත් විවේකානන්දන් හා ෆේබියන් රොයිස්ටන් ටුසේන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

නීතිපති උපදෙස් අනුව නාලක මතකදීර හා අරුණ ශාන්ත නඩුවෙන් මුදා හරිනු ලැබූහ.

ප්‍රසාද් හෙට්ටිආරච්චි, ගාමිණී සෙනවිරත්න, ප්‍රදීප් චමින්ද සහ සම්පත් මුණසිංහ සෙසු සැකකරුවෝ ය.

සැකකරුවන් අතර හිටපු නාවික හමුදා සාමාජිකයෝ තිදෙනෙක් ද වෙති.



අදහස් (0)

රවිරාජ් නඩුව ජනවාරියේ විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site