හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් අධිචෝනා ලැබ සිටින තිදෙනකු අතුරුදන්ව ඇති නිසා ඔවුන් නොමැතිව නඩුව විභාග කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට සැප්තැම්බර දෙවැනිදා සාක්කි විභාගයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද නියෝග කළේය.
පලනසාමි සුරේෂ්, සේදියන් තුසේන් සහ ශිවකාන්තන් හෙවත් චැරන් අතුරුදන් සැකකරුවෝය.
ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනවිරත්න සහ ප්‍රගීත් චමින්ද යන සෙසු සෙකකරුවෝ නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග කරනවාද, විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරනවාද යන්න සැප්තැම්බර දෙවැනි දා දැනුම් දෙන ලෙස අධිකරණය විත්තිකරුවන්ට නියෝග කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රවිරාජ් ඝාතන සැකකරුවෝ නඩුව අවසන්වන තුරු රිමාන්ඩ්