
(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එච්.ඊ.ජීන් ෆ්‍රැන්සුවා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (18) පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීමට ප්‍රංශයේ සහාය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බලශක්තිය, නාගරික සංවර්ධනය, කෘෂිකර්මය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍ර සඳහා ප්‍රංශයේ දායකත්වය මෙන්ම සැපයුම්, ඩිජිටල් තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපකාර කිරීම සඳහා ප්‍රංශයට කළ හැකි දේ ගැනද එහිදී සාකච්ඡා කෙරුණු බව ද විජයවර්ධන මහතා කීය.
දෙරට අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා සිදුවී ඇත.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුවන් ප්‍රංශ තානාපති හමුවක්