IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුවන් පාකිස්තාන සේවය අගයයි

ශ්‍රී ලංකාවේ  පාකිස්තාන් ආරක්ෂක උපදේශක කර්නල් මුහමද් රාජීල් ඉර්ෂාඩ් ඛාන් මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා පාකිස්තාන ආරක්ෂක උපදේශක අතර දෙරටට වැදගත් වූ ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණි.  යුද සමයේ පාකිස්තාන රජය මෙරට ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දුන් සහයෝගය ආරක්ෂක  රාජ්‍ය අැමැතිගේ විශේෂ ඇගයීමකට ලක්විය. ඉදිරියෙදීත් දෙරට අතර සුහදතාවය තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා   සඳහන් කළේය.
ආරක්ෂක රාජ්‍ය අමැති හා  රාජීල් ඉර්ෂාඩ් ඛාන් මහතා   සමරු  තිළිණ හුවමාරු කර ගත්හ.

463 464 465



අදහස් (0)

රුවන් පාකිස්තාන සේවය අගයයි

කුමාර් Friday, 20 March 2015 05:12 PM

පාකිස්තානය ලංකාවට කවදාවත් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. සැබෑ මිතුරු පාකිස්තානයට ජයවේවා. (නි)

:       0       0

රේණු Friday, 20 March 2015 10:50 AM

පාකිස්ථානය අපට පිටුපාපු රටක් නොවෙි කවදාවත් ඔවුන් අැගයීය යුතුයි. (දිල්)

:       0       0

වසන්ත Friday, 20 March 2015 11:05 AM

පකිස්ථානය අපේ හොද කල්‍යාන මිතුරෙක් .(හේ)

:       0       0

ප්‍රියංක Friday, 20 March 2015 12:37 PM

අපේ හොඳ මිත්‍රයෙක් පාකිස්තානය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site