ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර විශේෂ හමුවක් අද (19) ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු වුණි.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, ආරක්ෂක අංශ වෙත පුහුණු ඉඩ ප්‍රස්ථා ඉදිරියේදී වැඩි වශයෙන් ලබාදීම, සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේ ආරක්ෂක කටයුතු කළ යුතු ආකාරය ගැන මෙහිදී සාකච්ඡා කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුවන් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි
තිලක් ඩුබායි Friday, 19 June 2015 10:30 AM
සියළුම දේශපාලන නායකයන් බොරු කාරයන් බව මට තේරුම් ගියා දින සීයේ බොරු පොරොන්දුවෙන් පමණක් නොව තවත් බොහෝ දේවල් නිසා. මොහුද එවැන්නෙකි. මෙතුවක් කල් දුර දිග නොබලා මා විසින් ලියන ලද දේවල් කිසිම හරයක් නැති ඉතාම අනුවන තර්ක බව මට පසක් වුනා.(අ)