IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාවනා ඇල්ල රක්ෂිතයේ මහ ගින්නක්

ඇල්ල රාවනා ඇල්ල රක්ෂිතයේ අක්කර 800ක් පමණ ගිනි ගෙන ඇත.

රක්ෂිතයේ මුළු භූමි ප්‍රමානය අක්කර 4800කට ආසන්නය.

DSC04496 DSC04509 DSC04515

 



අදහස් (0)

රාවනා ඇල්ල රක්ෂිතයේ මහ ගින්නක්

පහන් Wednesday, 30 July 2014 05:21 AM

අහිංසක සත්තු පව්.ගොඩක් මැරිලා ඇති. (නි)

:       0       0

තේජාන්විත Wednesday, 30 July 2014 05:39 AM

රාවන රජ්ජුරුවෝ නින්දෙන් නැගිටලා ගිනි තිබ්බද දන්නේ නැහැ (නදී)

:       0       0

හැරිසන් Wednesday, 30 July 2014 06:26 AM

මේවා කවුරු කළත් බොහොම පහත් වැඩ (නි)

:       0       0

උපාලි Wednesday, 30 July 2014 06:35 AM

කිසිම දේශපාලකයෙක් මේ එක දිගටම සිදුවන වන ගිනි තැබීම් ගැන කතා නොකරති . ඒවා මැඩ පැවැත්වීම සඳහා උත්සහ ගන්නා බවක්ද නොපෙනේ. (නි)

:       0       0

චමිල ප්‍රසන්න Tuesday, 05 August 2014 07:29 PM

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වලා වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 31 July 2014 08:28 AM

මේකේ ඇතුලට එහෙම රින්ගන්න දෙන්න බෑ (නදී)

:       0       0

සරා Wednesday, 30 July 2014 11:19 AM

මේ ඉබේ හටගන්නා ගිනි නෙමෙයි කියලයි මට හිතෙන්නේ. දැන් විල්පත්තුවේ වගේ ජනපද හදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 355 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site