IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රවීන්ද්‍ර විජේගුණරත්න නව නාවික හමුදාපති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කළ බව නාවික හමුදා මූලස්ථානය කියයි.

1980 නොවැම්බර් පළමු වැනි දා නාවික හමුදාවට බැඳුණු විජේගුණවර්ධන මහතා අවසන් වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.

ඔහු සෙනසුරාදා (11) වැඩ බාර ගැනීමට නියමිතය.



අදහස් (0)

රවීන්ද්‍ර විජේගුණරත්න නව නාවික හමුදාපති

චන්දන මිලානෝ Friday, 10 July 2015 12:29 PM

ජය වේවා අපේ සර්ට! (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 09:30 AM

තව අවුරු 10 කින් යෝෂිත මහත්තයත් ඔය තනතුරේ වැජඹෙන්න අපේ සුබ පැතුම්! (ස)

:       0       0

දුමින්ද Friday, 10 July 2015 09:38 AM

මහින්ද මහත්තය දිනුවානම් තව අවුරුදු 5 යි වැඩිම උනොත්. (ස)

:       0       0

දුමින්ද Friday, 10 July 2015 09:42 AM

සුබදායක වෙනසකට නව නියමුවෙක් (බ)

:       0       0

දුමින්ද Friday, 10 July 2015 03:01 PM

නාවික හමුදාවේ අදට නොව හෙටට හදන-දිරිය ඇති ආදී රාජකීයෙක් (නි)

:       0       0

ටිකිරි Friday, 10 July 2015 10:59 AM

යෝෂිත මහත්තය පව්. (ස)

:       0       0

ප්‍රභා Friday, 10 July 2015 11:12 AM

මහින්දගේ කතාව දැන් හරියට මැක්කාගේ කතාව වගේ. කොහෙන් හරි කැරකිලා එන්නේ එතනට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site