IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුවන්ට හර්ෂට පොඩි හාමුදුරුවෝ සෙත් පතති

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහත්වරු අද (13) උදේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් සිදු කර  ගංගාරාමාධිපති  කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණීස්සර  නාහිමියන්ගෙන්  ආශිර්වාදය ලබා ගත්හ.ඤාණිස්සර නාහිමියෝ(පොඩි හාමුදුරුවෝ) ස්වර්ණමය බුදු පිළිම වහන්සේලා නව ඇමැතිවරුන් දෙපළගේ හිස මත තබා සෙත් පැතූහ.

 

DSC_0969

DSC_0973

GLA_9450

 



අදහස් (0)

රුවන්ට හර්ෂට පොඩි හාමුදුරුවෝ සෙත් පතති

ඉන්දික ගාලේවත්ත Tuesday, 13 January 2015 06:30 AM

සුබ පැතුම්...වෘත්තීයවේදීන් දෙපළක් වන ඔබ දෙපලගෙන් දින 100 තුළ වුව අවංක සේවයක් බලාපොරතේතු විය හැකිය. ඉදිරියටත් සැබෑ දේශපාලඥයින් වන්නට වෙහෙස වන්න..නිර්මාණය වූ නව දේශපාලන සංස්කෘතිය තුළ අවකාශ ඇත්තේ ඔබලා වැනි සැබෑ වෘත්තීයවේදීන්ට පමණි. (බ)

:       0       0

අසංග අතපත්තු Tuesday, 13 January 2015 07:31 AM

රුවන් විජයවර්ධන ඇමතිතුමා ඹබතුමා ඉතා හොද ජනතා නායකයෙක්.ලක්වැසි සැමට යහපත් සේවයක් සැලසීම පිණිස, ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි පතමි.!(හේ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 13 January 2015 09:44 AM

හැකි ඉක්මනින් 'හොරු රැල' අල්ලා රජ කාලේ දඬුවම් දී, හොරකම් කල මුදල් සහ දේපල ජනසතු කරන්න. ඔබ දෙපල ගැන ජනතාව තබා ඇති බලා පොරොත්තු වලට සාධාරණය මෙලෙසින් ඉටු කරන්න. (නදී)

:       0       0

අමිල Tuesday, 13 January 2015 09:55 AM

රුවන් මහතාණනි, සජිත් මහතාගෙන් පසු ඒ.ජා.පෙ. භාර ගන්න ඉන්නේ ඔබතුමා. රනිල් අගමැතිතුමා වගේ දූෂණයෙන් තොර අවංක කෙනෙක් වශයෙන් ඔබේ පරපුරේ ආඩම්බරය දිගටම ගෙනියන්න ශක්තිය ලබේවා !!!!(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site