රථවාහන පාලන රාජකාරියේ සිටි කොස්තාපල්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත හා දඩ පත්‍රිකා පොත සොරකම් කර එම බලපත්‍ර භාවිත කර රිය පැදවූ බව කියන ත්‍රීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
රත්මලානේ පදිංචි සැකරකුගේ නිවසේ ඇදක් යට සඟවා තිබූ එම පොත් දෙක ද පොලිසිය සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාලහාමිගේ පොත් දෙකක් උස්සලා
ජෝන් Thursday, 14 November 2013 12:43 PM
නියම කොල්ලෙක් මරු. (ස)
පෙරේරා අංක එක Thursday, 14 November 2013 07:04 AM
"රාලහාමිගේ පොත් දෙකක් උස්සලා" කරුණාකරලා තියන්න පොත් දෙක මේසේ උඩ (නි)
බමුණු Thursday, 14 November 2013 07:22 AM
කොස්තාපල් රියදුරාගේ ගෙදරට අනවසරයෙන් ඇතුල් වුණාවද්ද? හරියටම අපිට කියන්න බැහැනේ (නි)
ගමගේ Thursday, 14 November 2013 08:08 AM
පොත් දෙකක් ඉස්සුවා නම් දත් දෙකක් කැඩෙන්න ගහන්නයි වටින්නේ,කියවන්නේ නැතුව. (නි)
මදූ Wednesday, 13 November 2013 11:01 PM
හම්බ වෙයි පොලියත් එක්ක (අ)
රජින්ද Wednesday, 13 November 2013 11:26 PM
කරපු වැඩේනම් වැරදි උනත් රථවාහන පාලන රාජකාරියේ යෙදී ඉන්නා රාළහාමිලා කරන වැඩත් එක්ක බැලුවොතින්නම් ඕක බොහොම සුළු දෙයක්. (දී)
ලලිත් Wednesday, 13 November 2013 11:27 PM
ඔය විදියට ඔය රාළහාමිගේ තව මොන මොන දේවල් අඩුද දන්නේ නැහැ. බලන්න රාළහාමි අංග සම්පුර්නව ඉන්නවද කියල. පුදුමයි, ලොක්කෝ ඒ පොලිසියේ කට්ටිය දන ගැස්සුවේ නැතිද? (දී)
ශාන් Wednesday, 13 November 2013 11:31 PM
කොළඹ ප්‍රදේශයේ උනා නම් ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගන්න ඇරලා රියදුරාට ඇප අරන් ගෙදර යන්න තිබුන. (දී)
තබුක් සිල්වා Wednesday, 13 November 2013 11:33 PM
රාලහාමි මම පොලිසියේ රාලහාමි මම් නීතිය ආරක්ෂා කරන නිලධාරියා මම (දී)
ආරියසේන Wednesday, 13 November 2013 11:58 PM
රාලහාමිට ඔය පොත්දෙක වත් පරිස්මට තියාගන්න බැරි නම් තව මොන කතා ද ? ත්‍රි වීල් මල්ලිලාගේ අයිලාගේ පිහිටින් තමා මහා මග යන අයට දඩ කොළ දෙන්නේ.මම වැඩි හරියක්ම දඩ ගෙවල තියෙන්නේ ත්‍රි වීල් වලට ඉස්සර කරන්න ගිහින්.මම දැන් ඒ වැරැද්ද කරන්නේ නැහැ විශේෂයෙන් බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට යන විට පාර පැත්තේ තියන ත්‍රි වීල් එක පනගන්වා මාර්ගය මැද ට දමා බොහොම හෙමින් දාවනය කරනවා මේක සිදුවෙන්නේ වංගු සහිත ඉරි දෙක තිබෙන මාර්ගවල.ඊට ඉදිරියෙන් ඉන්නේ ට්‍රැපික් පොලිසිය ඉතින් අනිවාරයෙන්ම දඩ කොලය ලැබෙනවා.මේක ත්‍රි වීල් මල්ලිලාගේ අයියාලගේ සහයෝගයෙන් කරන වැඩක් කියලයි මා හිතන්නේ. (දී)
අජිත් Thursday, 14 November 2013 02:13 PM
නියම කොල්ලෙක්නේ! (නි)
ප්‍රියන්ත(කුවෛට්) Thursday, 14 November 2013 01:25 AM
එල කොල්ලෙක් නේ!!! (දී)
ලෙස්ලි Thursday, 14 November 2013 03:11 AM
ප්‍රාදේශීය සභාවට යවන්න නියමයි (දී)
මනස Thursday, 14 November 2013 11:24 AM
අනේ ගමගේ පොත් දෙකක් ඉස්සුවාම දත් දෙකක් කඩනවානම් පගාව 500ක් ගත්තම මොකද කරන්නේ ඔයාගේ නෝනව දෙනවද(නදී)
දයා අලහකෝන් Thursday, 14 November 2013 12:02 PM
දඩ පොතේ ඉතිර පිටු ගණන නිවැරදි ද බලන්න.මේ හොරා වෙනත් වහනවලට දඩ ගහලා සල්ලිත් අය කරල ද සොයන්න. (ස)
බමුණු Thursday, 14 November 2013 06:38 AM
හොදට සළක්නනයි තියෙන්නේ (නි)