2016 අවුරුද්දට ඔලිම්පික් උලෙළ පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ නගරයේයි. ලොවම අවධානය යොමුවන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් මේ දිනවල සූදානම් වන ඔවුන්ගේ සාමාන්‍ය වැසියාගේ කතාව නම් එතරම් ප්‍රියජනක දෙයක් නොවෙයි. ඉතා දූෂිත පරිසරයක් වන නගරයේ යථාර්ථය වසා ඉදිවන තාප්පය තුවාලයක් පච්චයකින් වැසීමක් වැනිය. ඔවුන් තුවාලය සුව කරනු වෙනුවට නගරයේ යථාර්ථය වසා දමා විදේශිකයන්ගෙන් සඟවාගන්නට සමත්ව තිබෙනවා.
රචින්ත ජයවර්ධන
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රියෝ නගරයේ කඳුළු කතාව