රිය අනතුරුවලින් තුවාල ලැබූ තුන්සිය අසූදෙදෙනෙක් රාගම, කළුබෝවිල හා කෙළඹ රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති. සඳුදා රාත්‍රියේ සිට මේ අනතුරුවලින් තිදෙනෙක් මරුමුවට පත්වූහ. කොළඹ රෝස්මීඩ් පෙදෙසේ දී කැබ්රියකට යටවී පුවත්පත් කලාවේදිනියක මිය ගියාය. අමිලා විජේසිංහ මෙන්ඩිස් මෙනෙවිය (22) යටවූ කබ්රිය තාප්පයක හැපී නතර වී තිබිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රිය අනතුරු 382යි
ෂෙරිෆ් Wednesday, 26 December 2012 12:52 AM
මේ වටිනා ජීවිත රිය අනතුරුවලින් අවම කරගන්න නම් අපේ රටේ තියෙන සුරාසැල් වසා දැමිය යුතුයි..!(නු)
නිත්‍යා Friday, 04 January 2013 01:22 PM
ඇයට නිවන්සුව, තුවාල කරුවන් ඉක්මනින් සුව වේවා (ස)
චන්ද්‍රා Wednesday, 26 December 2012 08:28 AM
අරක්කු බෝතල් වල රිය අනතුරු ලේබලයක් අලවන පණතක් අවශ්‍යයි (ස)