IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රිය අනතුරින් 9ක් රෝහලේ

(අමදෝරු අමරජීව )

පුල්මුඩේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ වෑන් රථයක්  ත්‍රිරෝද රථ දෙකකට ඉස්සර කිරීමට යාමේදී එම ත්‍රීරෝද රථ දෙකෙහි ගැටී වෑන් රථය වගුරු බිමකට පෙරළී යෑමෙන් 09 දෙනකු තුවාල ලැබූ බව නිලාවේලි පොලිසිය කියයි.

අයහපත් කාලගුණයක් පැවැති අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති අතර වෑන් රථය තීරෝද රථ දෙකට ඉස්සර කිරීමට යෑමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් යතුරු පෑදියක් ධාවනය වී තිබේ.

 සිදුවීමට ගිය අනතුරක් වැළැක්වීම සඳහා වෑන් රථය රියදුරු රථය වම් පසට හරවා ඇති අතර එහිදී එක් ත්‍රීරෝද රථයක ගැටී ඇතැයි පොලිසිය කියයි.

අනතුරට පත්  ත්‍රිරෝද  රථය ඉදිරියෙන් ගිය ත්‍රිරෝද රථයේ  වැදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.



අදහස් (0)

රිය අනතුරින් 9ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site