IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරින් පස් හැවිරිදි දරුවා මරුට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නොරෝච්චෝල නගරයේදී  කුඩා ලොරි රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු  සිදුවු අනතුරකින්  පස් හැවිරිදි දරුවකු මරණයට පත්ව දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.

මෙම අනතුරීන් මරණයට පත්ව ඇත්තේ කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයෙ පදිංචි අවුරුදු පහක් වයසැති වර්ණකුලසුරිය  අරෝෂ් නැමති දරුවෙකි.

මාරක අනතුරින් මරණයට පත්වු දරුවා කල්කුඩාව පිපෙන කැකුළු පෙර පාසල් අධ්‍යාපනය හදාරන සිසුවෙකු බව කියයි.

අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි මරණයට පත් දරුවාගෙ පියා හා ඔහුගෙ මිතුරේකු බරපතල තත්වයෙ සිටිම හේතුවෙන් පුත්තලම මූලික රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවු බව රෝහල් බලධාරීන් පවසයි.

නොරෝච්චෝල නගරයෙ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට දි මෙම මාරක අනතුර සිදුව තිබු බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

රිය අනතුරින් පස් හැවිරිදි දරුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site