IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රිය අනතුරක් ගැන කතා කළ පිරිසත් අනතුරේ

හංවැල්ල කළුඅග්ගල  ගම්පොලදී අනතුරට ලක් වු වෑන් හා කැබ් රියක පිරිසක්  පාර අයිනේ කතා කරමින් සිටියදී එතැනින් ගිය කුඩා ලොරියකට යට වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලැබීය.

අනතුරක් සිදු කර පළා ගිය බව කියන වාහනය සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි.



අදහස් (0)

රිය අනතුරක් ගැන කතා කළ පිරිසත් අනතුරේ

සුගත් Monday, 14 October 2013 12:47 PM

රාහුල හරි. ඩිමෝ බට්ටා ලොරි එළවන අය හිතන්නේ එයාලා ලොකු වාහනයක් එළවනවා කියලා. එයාලත් පාර බදු අරගෙන වගේ තමයි යන්නේ. තව දෙයක් තියෙනවා කියන්න. ත්‍රී රෝදයි ඩිමෝ බට්ටයි ගෙන්වීම අඩු කළොත් ඉන්දියාවත් ලංකාවට දාන ගණන් බහීවි. (නි)

:       0       0

පෙරේරා Monday, 14 October 2013 05:37 PM

එදා කැන්ටර්, ඉසුසු, එල්ෆ් ගත් මිනිස්සුන්ට අද ගන්න වෙලා තියෙන්නේ බට්ටො (නි)

:       0       0

රුවන් Monday, 14 October 2013 12:51 PM

බන්දුල,රාහුල,කුඩා ලොරි කියන්නේ ඩිමෝ බට්ටාටද? දුප්පත් මනුස්සයට ගන්න පුළුවන් යතුරුපැදි,ත්‍රීවිල්,ඩිමෝ බට්ටාවගේ පොඩිවාහන විතරයි.ඔය කෑගහන අයට නම් ඇති හොඳ සැප වාහන!!!දුප්පතා ගැනත් හිතන්න. (නි)

:       0       0

රනා Monday, 14 October 2013 01:59 PM

බට්ටෝයි, ත්‍රීරෝද රථයි සමාජයට හරිම කරදරයක්. මේවා ප්‍රධාන පාරවල් වලවත් තහනම් කරන්න. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 14 October 2013 11:15 AM

ඩිමෝ බට්ටයි, ත්‍රීවීල් රථයයි දෙකම එකයි. (නි)

:       0       0

රාහුල Monday, 14 October 2013 11:47 AM

ඩීමෝ බට්ටෝයි,ත්‍රීරෝද රථයි ආනයන බද්ද 100%කින් වැඩි කර ආනයනය අඩු කරන්න. මේවා සමාජයට හරිම කරදරයක්. (නි)

:       0       0

ඒලියන් Monday, 14 October 2013 12:00 PM

ඩිමෝ බට්ටයි, ත්‍රීවීල් රථයයි දෙකම එක වගේ නෑ නේ බන්දුල මහත්තයෝ පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා නේද...?ඔන්න ලෑන්ඩ් ක්ලුසර් එකයි බෙන්ස් වගේ නෙමෙයි ඩිමෝ බට්ටයි, ත්‍රීවීල් රථයයි.දුප්පතාලගේ වාහනයි පොහොසතාලගේ වාහනයි....(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site