පිටකෝට්ටේ නිහාල් රත්නායක නම් පෞද්ගලික කුලී රියදුරා (60) ඝාතනය කිරිමේ ප්‍රධාන සැකකරු බැද්දගානේදී අද අත් බෝම්බයක් ද මියගිය පුද්ගලයාගේ ජංගම දුරකතනයද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මිය ගිය රියදුරාගේ දියණියගේ දරුවකු පාසලකට ඇතුළු කරන බව කියා රුපියල් දෙලක්ෂයක් ඉල්ලා වසර කිහිපයකට පෙරරුපියල් පනස්දාහක් ගෙන වංචා කළැයි කියන සිද්ධීය පොලීසිය පැමිණිලි කිරිමේ වාඩුව ගැනීමට ඔහු මේ ඝාතනය කළේ දැයි සොයන බව පොලීසිය කියයි.
දින අනුවක රැදවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කැර ගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රියැදුරු ඝාතනයේ කෙරුමා අත්අඩංගුවේ
භානු Wednesday, 07 May 2014 06:45 AM
හිරේ දැම්මත් එල්ලුම් ගහට නියම කළත් වැඩක් නැහැ. සමාවක් යටතේ හරි නිදහස් වෙන්න පොටක් පාදා ගනීවි . (නි)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 07 May 2014 09:11 AM
අපරාධයකට සම්බන්ධ විත්තිකරු තවත් කාට හරි අදායමක් ලබාදෙන සේවා දායකයෙක් වෙන හැටි. හිතපුවහම පුදුම හිතෙනවා.(ස)
නිලන්ති Wednesday, 07 May 2014 09:30 AM
මෙතරම් සුළු දේකටත් මිනී මරණ තත්වයට පත් වෙලාද? මොහුට උපරිම දඩුවම් ලබා දෙන්න. (ස)
ජයවර්ධන Wednesday, 07 May 2014 09:48 AM
ආයුධ පෙන්නන්න එක්කන් ගියා නම් හොඳයි මං හිතන්නෙ. (ස)
හේරත් Tuesday, 06 May 2014 08:47 PM
අනේ අහිංසක මනුස්සයා මහන්සියන් හම්බකරගෙන ජීවිතය ගොඩනඟා ගත්තා. මාරයා ඒ අහිංසක මනුස්සයාව බිලිගත්තා. (නි)
කුමාරි Tuesday, 06 May 2014 09:49 PM
ඉල්ලන්න තියෙන්නේ දෙන්නේ නැති දෙයක්. මෙහෙම අපරාධ කරන අයට එල්ලුම් ගහ තවම ප්‍රමාද ඇයි? (නි)
සරත් බණ්ඩාර Tuesday, 06 May 2014 11:12 PM
මේවගේ අපරාධ නඩු ඉක්මනට අහලා දඩුවම් කරනවානම් මුළු සමාජයටම සුගතියක් .මිනි මරන්න අපරාද කරුවන් දැන් බය නැහැ. (ස)
කමනි Wednesday, 07 May 2014 01:15 PM
තවත් මොනවා ප්‍රශ්න කරන්නද ? දඩුවම් ලබා දෙන්න. (ස)
දොන් රොසාන් ද සොයිසා Wednesday, 07 May 2014 02:29 AM
මෙයා ගෙන් තවත් මොනවා ආහන්නද ?ආයුධ හන්ගපුතැන් හොයන්න එකන් යමු (ස)