වොල්ට් තිස්තුන්දාහේ අධි බලැති විදුලි රැහැන් මාර්ගයතක් අසල තිබු රඹුටන් ගසක අතු කැපීමට ගිය වැසියෙක් විදුලි සැර වැදී මරුමුවට පත් විය.
ඔහු කැපු අත්තක් විදුලි රැහැන් මතට වැටීමෙන් ගසේදීම ඔහුගේ මරණය සිදු වි ඇත.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රඹුටන් ගහේදී මැරේ
විජේබා Saturday, 24 August 2013 08:56 AM
තණ්හා ජායති සෝකෝ. රඹුටන් ගහ පුංචි කාලේ අතු හරි ගහ මුලින්ම හරි කපුවා නම් ඕක වෙන්නේ නැහැ (අ)
ධනංජය Friday, 23 August 2013 07:41 PM
පරිස්සම් වෙන්න භයානකයි
දනන්ජය Friday, 23 August 2013 07:41 PM
පරිස්සම් වෙන්න භයානකයි
නිශාන්ත Friday, 23 August 2013 08:25 PM
අද අද එයි මරු පින්කර ගන්නේ කෙලෙසද හෙට මරු නේති සිතන්නේ මරණය කොයි මොහොතේ කොහොම ලගා වෙනවද කියන්න බැ එක නිසා යහපත්ව ජීවත් වෙන්න මගේ රටට දළදා හිමි සරණයි (දී)
තිලක් Friday, 23 August 2013 08:37 PM
මේවගේ වැඩ තමන් නොකර විදුලි බල මණ්ඩලයට දැනුම් දිය යුතුයි. මගේ කොස් අත්තක් කැපුවෙත් එයාලට කියල. ඒ අය දන්නාව ආරක්ෂා සහිතව වැඩ කරන හැටි. අනේ පව් අහිසක ගස් නගින්නෙක් නිකරුනේ ජීවිතේ විනාශ වුනා. දරු පවුලට තමා දුක.(දී)
ඉලේපෙරුම Friday, 23 August 2013 06:13 PM
මේවා වළක්වා ගත හැකි මරණ. නොසැළකිල්ල හා අති පණ්ඩිතකම මෙවැනි මරණ වලට හේතුවයි (නි)