රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රථම වරට පැවැත්වූ නත්තල් උළෙල තානාපති බැනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී පැවැත්විණි.
එම අවස්ථාවට නිවිල් ජෝ පියතුමාද හා දඹදෙනියේ ධම්මාරාම හිමියෝද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝම නත්තලට තානාපතිත් එයි
විජේරත්න Friday, 27 December 2013 12:13 PM
හැමෝටම දැන් බබාලා වඩා ගැනීමේ ලෙඩේ හැදිලා. (අ)
මානෙල් ලන්ඩන් Friday, 27 December 2013 01:02 PM
උප තානාපතිලා නැති එක හොඳයි. (අ)
සත්‍යයා Friday, 27 December 2013 12:13 AM
පුදුමයි රෝමයේ වෙලත් තානාපති කාර්යාලයේ මීට පෙර කිසිදා නත්තල් සමරපු නැති එක. දැන් දැන් තානාපති කාර්යාලවල රාජකාරිවල ට බොදු උත්සව කෙසේ වෙතත් නත්තල් සමරන්න කියාත් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බවයි පෙනෙන්නේ.(නදී)
සත්‍යයා Friday, 27 December 2013 12:18 AM
ධම්මාරාම හාමුදුරුවෝ වැඩිය එක හොඳයි.(නදී)