IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


රාම් චරන්, චිත්‍රපටයක් සඳහා වෙහෙසෙනවලු

2016-09-24-ent-11

තෙලිඟු චිත්‍රපට නළුවෙකු වන රාම් චරන් සිය නවතම චිත්‍රපටය වන %Dhruva^ සඳහා මහත් සේ වෙහෙසන බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර සිටියි. එම චිත්‍රපටයේ ඔහුට රඟපෑමට අපහසු කාර්යයන් තිබෙන අතර, කඳුවලින් ගමන් කිරීම සහ ගස් නැඟීම වැනි ඇතැම් ක්‍රියා සඳහා මේ දිනවල ඔහු පුරුදු පුහුණු වන වීඩියෝවක්ද ඔහුගේ ට්විටර් ගිණුමට මුදාහැර තිබේ.

 

2016-09-24-ent-12
2016-09-24-ent-10



අදහස් (0)

රාම් චරන්, චිත්‍රපටයක් සඳහා වෙහෙසෙනවලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site