
(තිලිනි මධුෂානි)
රාමලාන් (රාමසාන්) උත්සව සදහා මුස්ලිම් නිලධාරීන් වෙනුවෙන් යාඥා සහ ආගමික කටයුතුවල නිරතවීම උදෙසා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාතංශය මගින් රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙයි.
එම චක්‍රලේඛනයට අනුව හැකි සෑම අවස්ථාවකම රාජ්‍ය නිලධාරීන් ආගමික වතාවත්වල නිරත වීමට හැකි ලෙස සේවා වැඩ මුර ලබා දෙන ලෙස එම චක්‍රෙල්ඛනයේ සදහන් වේ .
2024 මාර්තු 12 දින ආරම්භ වන රාමසාන් උත්සවය 2024 අප්‍රේල් 11 වන දින අවසන් වීමට නියමිතව පවතින බව දැක්වේ.
විශේෂ නිවාඩු අනුමත කිරීම නොවැළැක්විය හේතුවක් මත පමණක් ලබා දෙන ලෙස එම ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරයි.
රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා සහ ව්‍යස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ලත් මුස්ලිම් නිලධාරීන් වෙනුවෙන් රාමසාන් අවසන් වීමට දින 14 ට පෙර උත්සව අත්තිකාරම් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාමසාන් උත්සවයට විශේෂ වැඩපිළිවෙලක්
fairoos Tuesday, 06 February 2024 05:52 PM
අප්පටසිරි, දැන්නම් රට බේරගන්න යක්ඛ පුත්තු කරලියට එයි. නන්දසේන මේවා නැතිකරලා අන්තිමට දිව්වා..