IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රෝමයේ වස් පිංකම්

රෝම බෞද්ධ  විහාරයේ කඨින පින්කම 18 වැනි වරටත් විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ සදහා ශ්‍රි ලංකාව එංගලන්තය හා ඉතාලියේ නන්දෙසින් සංඝරත්නය වැඩම කළ බවත් පිරිත් ඇසීමට කිරිමට තානාපති නාවලගේ බැනට් කුරේ මහතා සහභාගි වු බවත් සියලු ආගමික වතාවත් ඉටු කරමින් දහවල් දානය සදහා දහසකට අධික පිරිසක් එක් වු බව ධීරානන්ද හිමියන් කියයි.



අදහස් (0)

රෝමයේ වස් පිංකම්

ජයන්ත-ඉතාලිය Thursday, 21 November 2013 11:24 PM

සාදු,සාදු,සාදු!!! අට මහා කුසල් අතර පළමු පින්කම මෙය වේ.මෙය පළකළ චමින්ද මඩවල මහතාට අපගේ ගෞරවනීය ප්‍රණාමය! (නි)

:       0       0

පාලි Thursday, 21 November 2013 05:11 PM

රෝම බෞද්ධ විහාරය පමණක් නොවෙයි, බුද්ධාගමද සැමදා බැබළේවා! (නි)

:       0       0

දායක මණ්ඩලය Thursday, 21 November 2013 03:24 PM

රෝම බෞද්ධ විහාරය සැමදා වැජබේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site