IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

නිමන්ති රණසිංහ
 
 
නාවල නාරාහේන්පිට දී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධියට අදාළ රමිත් රඹුක්වැල්ල රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග කලංසූරිය මහතා අද (13) නියෝග  කළේය.
 
එසේම සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කැරිණි.
 
සිද්ධියට අදාළ චෝදනා 4 කට තමන් නිවැරැදිකරු බවට සැකකරු සඳහන් කළේය.



අදහස් (9)

රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

lankaputha Tuesday, 13 March 2018 07:29 AM

එතකොට අනවසර ගිනි ළඟ තබා ගැනීමට පැමිණිල්ලක් ඇවිත්........... එක ඉල්ලා අස්කර ගන්ඩ බලපෑම් කරද නැද්ද පරීක්ෂණයට මොකද වෙන්නේ?

:       0       244

wedage Tuesday, 13 March 2018 08:36 AM

මෙවැනි පුරුෂයන්ගේ මව්වරුන්ගේ ගුණ පොදුජනයා විසින් නිතර සිහිපත් කරනු ඇත. ගිනි අවිය මොහුට ලැබුණේ කොහෙන්ද යන්න පොලිසිය විසින් සොයා නොබලනු ඇත.

:       0       348

රොමේෂ් Tuesday, 13 March 2018 08:43 AM

ගොඩක් මිනිස්සු කෑගහනවා අපේ රටේ සෑම ජාතියකටම එකහා සමානව නීතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි කියලා. ඒක තාර්කියයි. සත්‍යයි.

:       0       161

chris Tuesday, 13 March 2018 09:06 AM

විශ්වවිද්‍යාල සිසුන් දෙන්න හැංගෙන්න තැනක් හොයාගත්තොත් හොදයි නේද?

:       2       86

Jehaan Tuesday, 13 March 2018 09:07 AM

මේක පළවෙනි සමාජ විරෝධී වැඩේ නෙවෙයිනේ. මීට පෙරත් ක්‍රීඩකයෙකු වශයෙන් විනය විරෝධී වැඩ කර දේශපාලන අනුහසින් ගැලවුණා. ඒ වුනාට අපිට ආරංචියි අගතියට පත් පාර්ශවයට බලපෑම් කර පැමිණිල්ල අස් කර ගත්තා කියලා . පුදුම රටක් තමයි. නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ!

:       0       343

Malik Tuesday, 13 March 2018 09:37 AM

මේ ගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ අපේ මී මුත්තාගේ කාලේ වගේ.......මේගොල්ලන් පාරේ වැඩම කරනකොට , මහජනයා කරේ තිබුන අමුඩ ලේන්සුව අතට අරන් කාණුවට බහින්න ඕන කියලා.

:       1       214

Uditha Tuesday, 13 March 2018 09:50 AM

තරාතිරම මොකක් වුනත් වැඩේ වැරදි. තම තමන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වන්න මෙහෙම හැසිරෙන එක හොද ක්‍රීඩකයෙක්ගේ හොද ලක්ෂණයක් නෙමේ. ක්‍රීඩකයෙක් කියන්නේ හොද විනයක් හික්මීමක් තියෙන්න ඕන කෙනෙක්...

:       0       41

Perakum Tuesday, 13 March 2018 11:24 AM

කෝ එතකොට අර සයිටම් ගැන කෑ ගහපු අන්තරේ කට්ටිය...?ඒගොල්ලන්ටත් බලපෑම් කරලද...?

:       0       0

කපිල Tuesday, 13 March 2018 02:20 PM

විශ්ව විද්‍යාලයේ සිසුන්ට පහර දීලත් අන්තරේ මොකද සද්ද නැත්තේ?

:       0       118

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 58 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2186 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site