IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රබර් පටිය දරුවාට මරු කැඳවයි

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

 කලවාන පොතුපිටිය , පනාපොල ප්‍රදේශයේ දී , සිය නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ ගෙලෙහි රබර් පටියක් ඒති ගෙල සිරවීමෙන් මියගොස් ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය .

මෙලෙස මියගොස් ඇත්තේ පනාපොල ප්‍රදේශයේ පදිංචි පනාපොල කංකානමලාගේ ගගන නැමැති වයස අවුරුදු නවයක පිරිමි දරුවකු බව පොලිසිය පැවසීය

එම දරුවා ප්‍රදේශයේ පාසලක හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පොලිසිය පැවසීය . දරුවා සිය නිවසේදී  රබර් පටියක යකඩ බෝර කටුවක් ගැට ගසා කරකවමින් සිටියදි බෝර කටුව ඔලුවේ වැදී පසුව රබර් පටිය තදින් ගෙලෙහි එතී ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොතුපිටිය පොලිසිය පැවසීය



අදහස් (1)

රබර් පටිය දරුවාට මරු කැඳවයි

fairoos Sunday, 14 January 2024 01:49 PM

ඉතාම කණගාටුයි... දෙමව්පියන් මීටවඩා සැලකිලිමත් වෙන්න ඕනෑ.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site