2010 ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන අපේක්ෂකයනට සාධාරණව සළකන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ශ්‍රි ලංකා රුපවාහිනි සංස්ථාවට රැගෙන එහි ගිය සේවකයන් පිරිසකට කුණුහරුපෙන් බැන උසාවි තීන්දුව ද විවේචනය කළැයි කියන සිද්ධිය ගැන පරික්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කළේය.
රුපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල හිටපු නියෝජ්‍ය සභාපති දේවප්‍රිය අබේසිංහ හා ජි.ඩී. සෝමපාලට එරෙහිව නඩු හතරක් පවරා ඇත.
රූපවාහිනි සංස්ථාවේ සේවකයන් සිව් දෙනෙකුට පහර දුන්නැයි එක් නඩුවකි. කාංචන මාරසිංහ, හර්බට් කුමාර , රවී අබේවික්‍රම හා ගාමිණි පුෂ්පකුමාර පැමිණිලිකරුවෝය. නඩුව මැයි 13 වැනි දා ට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුපවාහිනි නඩුව මැයි මාසයට කල් යයි
මනෝජ් Friday, 08 January 2016 08:52 PM
ඒ කාලේ අධිකරණ තීන්දු ගණන් ගත්තේ කවුද කියලා අපි දන්නවනේ (නි)