IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුපියල තවත් වැටේ

ඇමරිකා ඩොලරයට  සාපේක්ෂකව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය149.54 දක්වා  අද ඉහළ ගියේය. ශ්‍රී ලංකා ගැණුම් මිල 145.56 ක් වේ.

මහ බැංකුවේ රට සල්ලි අනුපාතය අනුව ශ්‍රි  ලංකා රුපියල දැඩි  ලෙස අවපාත වු ප්‍රථම අවස්ථාව මෙයයි.

අපනයනකරුවනට මෙහි වාසියක් ඇතත් ලංකාවට  ගෙන්වන භාණ්ඩලට  වැඩිපුර මිලක් ගෙවීමට  සිදුවන බව අපනයනකරුවෝ කියති.



අදහස් (0)

රුපියල තවත් වැටේ

දිල්ශාන් Wednesday, 30 March 2016 01:37 PM

මෝඩ කතා කියන්න එපා නයන. රටක් ආණ්ඩු කිරීමට බාරගත්තා නම් ගත් දවසේ සිට වගකීම රජයට පැවරේ. හරියට කරන්න බැරි නම් වහාම මැතිවරණයක් පැවැත් විය යුතුයි. ඉතිහාසේ ගැන බයිලා කියන්න නෙවෙයි මිනිස්සු ඡන්දය දෙන්නේ. (අ)

:       0       0

අන්වර් Wednesday, 30 March 2016 07:21 AM

වෙලා තිබෙන දේ මොකක්ද කියලවත් දන්නේ නැහැ. ඔහේ කමෙන්ට් කරනවා. (බ)

:       0       0

හිමාල් Tuesday, 29 March 2016 03:11 PM

රටක විනිමය අනුපාතය තීරණය වෙන්නේ ඒ මුදලට තියෙන ඉල්ලුම් සැපයුම එක්ක.විදේශ ණය වාරික ගෙවීම වැඩි වීමත් එක්ක රුපියල පිරිහෙනවා.මේකෙ වාසිය අපනයනකරුවන්ට හා විදේශ ගත ශ්‍රමිකයන්ට. අවාසිය ආනයන මත යැපෙන ව්‍යාපාර වලට.(බ)

:       0       0

නිහාල් Tuesday, 29 March 2016 10:26 AM

අපේ රටට ආනයන කරන භාණ්ඩ වල මිල තව තවත් ඉහල යන එකයි වෙන්නේ. (ර)

:       0       0

දුමින්ද Tuesday, 29 March 2016 10:31 AM

කොහොමද ජාතියන්තර පිළිගැනීම... අපමණ අගයක්. (ර)

:       0       0

සතිෂ් Tuesday, 29 March 2016 04:05 PM

යහපාලනයෙන් රුපියලට අපමණ අගයක්,කාටද ආඩම්බර ?(බ)

:       0       0

චන්දා Tuesday, 29 March 2016 10:35 AM

ජනතා අභිලාෂයන් එකින් එක ඉතා කඩිනමින් ඉටුවීම ගැන සතුටුයි. (ර)

:       0       0

සුරන් Tuesday, 29 March 2016 10:51 AM

යහපාලනයට හරි සතුටු ඇති මන්ද රුපියලට අපමණ අගයක් ලැබුණා. (ර)

:       0       0

ඉන්දික Tuesday, 29 March 2016 10:52 AM

රුපියලටත් අපමණ අගයක් ලැබී තිබේ! (ර)

:       0       0

නිශාන්ත Wednesday, 30 March 2016 06:30 AM

ඉතා හොඳ දැනුවත් කිරීමක් (නි)

:       0       0

හේවා Tuesday, 29 March 2016 10:01 PM

හිමාල්, නිකන් අන්ඩර දෙමළ කතා කියන්න එපා (නි)

:       0       0

ශෂික Tuesday, 29 March 2016 11:07 AM

අවුරුදු දවස් වෙනකොට 155 පනීවි. (ර)

:       0       0

සෞදි සරත් Tuesday, 29 March 2016 11:13 AM

අපේ රටට ආයෝජකයන් ගලා එනවා රුපියල බාල්දු වෙනවා අලුත් රටක් හදන්න ඉඩ දෙන්න. (ර)

:       0       0

නයන Wednesday, 30 March 2016 12:04 AM

මෙහි අදහස් දමන අයගේ අධ්‍යාපනය හා බුද්ධිය පිළිබඳ නිසි තක්සේරුවක් ලබාගැනීමට මෙම ප්‍රවෘත්තිය උදාහරණයක්. අද රුපියල බාල්දු වී ඇත්තේ පවතින ආණ්ඩුවේ වරදකින් නොවේ. පසුගිය කාලයේ ලබාගත් විශාල ණය වල වාරික හා පොළිය ගෙවීමට සිදුවන්නේ ඇමරිකන් ඩොලර් වලිනුයි. නිසි කළමනාකරණයකින් තොරව ආර්ථිකය පාලනය කළ නිසා අප රටින් එළියට යන ඩොලර් වලට සාපේක්ෂව ලංකාවට විදේශ විනිමය නොලැබීම නිසයි රුපියල අවප්‍රමාණ වන්නේ. (නි)

:       0       0

කමණි Wednesday, 30 March 2016 12:55 AM

අපි පල්ලමේ දිගටම ලිස්සගෙන යනවා වගෙයි (නි)

:       0       0

සුසන්ත Tuesday, 29 March 2016 11:31 AM

ගිය අවුරුද්දේ 130ට නේද තිබුනේ - එක අවුරුද්දට රු 20කින් බාල්දු වෙලා රුපියල. 2020 වෙනකොට ඩොලරයට රු 200ක් වත් දෙන්න වේවි මේ යන විදියට. වෙනසනම් මාරයි! (බ)

:       0       0

කැටවල Tuesday, 29 March 2016 06:43 PM

අත්දැකීමක් නැති, වගකීමක් නැති අය හිටියහම රටකට වෙන්නේ ඕක තමයි (නි)

:       0       0

රවී ද මෙල් Tuesday, 29 March 2016 11:32 AM

රට වනසනවා. තවත් කෝටි 2 ක මිනිස්සුන්ගේ අනාගතේ අදුරුනොකොට රට දීල වහා ගෙදර යන්න (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Tuesday, 29 March 2016 11:38 AM

කටාර් රියලක් රු.40.50 ක් වුණා. 2010 දී මෙය රු.30 යි. ආර්ථිකය අගාධයේ. මෙයට හිනා වෙන්න නෙවෙයි ඕන, අඩන්නයි. (බ)

:       0       0

චතුරි Tuesday, 29 March 2016 11:55 AM

පසුගිය අවුරුදු 10 රටකරපු අයගේ ප්‍රතිඵල තමයි මේ (නි)

:       0       0

ජනහිත Tuesday, 29 March 2016 12:02 PM

රුපියලට අපමණ අගයක් ලැබෙනවා නෙමෙයි, රුපියල බාල්දුවෙන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site