ගිනි අවි සමඟ සැකපිට අත්අඩංගුවට ගත් නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සිව් දෙනා පැය හැත්තෑදෙකක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියෙන් කළ ඉල්ලීමකට හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය අවසර දුන්නාහ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක හේමාල් බණ්ඩාර තෙන්නකෝන්, රණසිංහගේ රවීන්ද්‍ර, පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල් රංගන ජයලත් හා ව්‍යාපාරික නිහාල් ප්‍රසාද් රණසිංහ යන අය එසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
චින්තක Thursday, 17 March 2016 09:08 AM
බලන්නකෝ වාහනයේ ඇති සුඛෝපභෝගීබව? (නි)
පිටබැද්දර ජයා Thursday, 17 March 2016 09:27 AM
මොකද මේ මුහුණු වහගෙන ලජ්ජද ? මේවා හිතන්න තිබුනේ මේ වැඩ කොරන්න කලින් , හරිනම් කලිසම ගලවලයි මුහුණ වහගන්න තිබුනේ (අ)