
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ස්කැනර් යන්ත්‍රයක් රැගෙන විත් ආණමඩුව පෙරමාකුත්තුව ප්‍රදේශයෙ නිවසක් කැණීම් කර රත්‍රන් සෙවිමේ නිරත වු බව කියන පුත්තලම කොඨඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් සිවු දෙනකු වහාම එම ඒකකයෙන් ඉවත් කර ස්ථාන මාරු කළ බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පැවසිය.
පුත්තලම කොඨඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක තෙන්නකොන් රාජපක්ෂ කොස්වත්ත පොලිස්ථානයටත්, 35898 පොලිස් සැරයන් බස්නායක මහතා කල්පිටියටත් , 87744 පොලිස් කොස්තාපල් අබේසිංහ තොඩුවාව පොලිස්ථානයටත්, පොලිස් කොස්තාපල් 84135 සේනානායක ආරච්චිකට්ටුව පොලිස්ථානයටත් මෙසේ මාරැ කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් සෙවූ පොලිසියේ හතරකට මාරු
likil Saturday, 08 June 2024 08:03 AM
මේ වගේ ආකල්ප අවුල් අයව පොලිසියෙන් ඉවත් කළ යුතුයි.
නිහාල් Saturday, 08 June 2024 08:41 AM
හිරමනේට හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක.
Pradeep Kumara Saturday, 08 June 2024 08:43 AM
එයාලා පොලීසියේ නිසා දඬුවම ස්ථාන මාරුව පමණයි, නමුත් සාමාන්‍ය කෙනෙක් ඔය දේ කලා නම්??
ජයන්ත Saturday, 08 June 2024 07:32 PM
සාමාන්‍ය මනුස්සයෙක් (සිවිල්) කලානම් රිමාන්ඩ්.